෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Tuesday, March 16, 2010

අලුත උපන් හා පැටික්කි....


ඔන්න ඉතින් හා පැටික්කිටත් හිතුන සින්ඩිය පැත්තෙ එන්න.... මේ පැත්තෙ නවක වද එහෙම නෑනෙ???? d;)
සින්ඩියට අලුත උපන් හා පැටික්කි බලන්න එන කට්ටිය සබන් පව්ඩර් ගෙනාවෙ නැතුවට කමක් නෑ.... මං මෙ වැඩේට අලුත් නිසා මගෙ අඩුපාඩු පෙන්නල දෙනවනම් මට වටිනව ගොඩා..............රියක්......... d:)

එන්න හිතන් හිටියෙ Bunny නමින් උනාට කතන්දරල දෙන්නෙක් වගෙ bunnylath දෙන්නෙක් වෙන නිසා මං සිංහලට පරිවර්තනය උනා හා පැටික්කි විදියට..... Bunny මල්ලියත් පව්නෙ......(අයියෙක් වෙන්නැති කියල හිතුවා.... වැරදිනම් හා පැටික්කිට කියන්න....වැරදියි කියලා Bunny මල්ලිය මට කිව්ව) ඇත්තටම Bunny ට ඉංගිරීසියෙන් ස්ත්‍රී ලිංග පදයක් නැද්ද්?????

ලියන්න නම් කිසි දෙයක් මේ ඔලුවට එන්නෑ දැන්...හා පැටික්කි බලන්න ආපු හැමෝම වචනෙකින් හරි comment එකක් දාල යනවනම් හා පැටික්කිට සතුටුයි.....:D

ආh.... තවටිකෙන් අමතක වෙනව කලින් සින්ඩිය පැත්තෙ ආගිය වෙලාවල MS කියල comments දෑවෙ මේ පිස්සු හා පැටික්කිය තමා....
අදට මේ ඇති තාම ආධුනිකයිනෙ ඉතින්...><

33 comments:

  1. මකර අධිරාජයා විසින් හා පැටික්කිව සාදරයෙන් පිළිගනු ලැබේ.

    ෂෝයි, දැන් හාවෙකුයි හාවියෙකුයිත් ඉන්නවා. සින්ඩිය සත්තු වත්තක් කරන මගේ හීනය හැබෑ වීගෙන එනවා. Bunny අයිය නම් ලොකුම ලොකු Big Bug Bunny කෙනෙක්ලු. මෙන්න මේකෙ අන්තිමට දාල තියෙන comment එක බලන්නකො.

    http://status-chanaka.blogspot.com/2009/12/blog-post.html

    ReplyDelete
  2. හා පැට්ක්කියේ
    ඉස්සරහදි අපි උඹෙ ලොකු ‍ලොකු ලොකු පිනුම් බලාපොරොත්තු වෙනවා. අපිට දැං පිනුම් ගහන්න අමාරුයි. දැං ඉතිං උඹලගෙ ලෝකෙ. අපිට තාක්ෂණය ලැබෙද්දි පිනුම් ගහන්න පුළුවන් වයස පැනල. අපි පැත්තකට වෙලා උඹලගේ පිනුම් සතුටෙන් බලං ඉන්නං.
    සුභ දවසක්

    ReplyDelete
  3. ඔන්න එහෙනම් සමනලීගෙනුත් සුභ පැතුම්.....! සමනලීත් තාම මේ සයිබර් අවකාශයට අලුත්

    ReplyDelete
  4. හා පැටික්කිට දෙයක් අමතක උනා....හා පැටික්කි බොහොම නරකයි.. මට මේ පිලිබඳ තොරතුරු දීල උදව් කරාට ශාකුන්තල අයියට ස්තූති කරන්න අමතක කරා. තාම නවක නිසා සමාව දෙන්න...
    ශාකුන්තල අයියට බොහොම ස්තුතියි!!

    ReplyDelete
  5. @ Chanaka
    අයියට උදව්වක් දෙන්න මටත් බැරියැ..... සත්තු කිව්වොත් මං එතන....Thank U...

    @දයියා
    තාම ඉපදිල පැය කීයද???? ඉස්සරහට පිනුම් ගහන්නම්කො මම...
    Thanks 4 da wish...

    @Punchisamanalee
    මේ පැත්තට පියඹලා ඇවිත් හා පැටික්කිට සවියක් උනාට බොහොම ස්තුතියි....

    ReplyDelete
  6. හෆ්ෆා මෙයානම් පනින්න තියෙන කඩුලු හැට හුටහමාරම පනියි වගේ දන ගාන්නත් කලින් :P
    btw bunny is a common gender noun,hard luck =P

    ReplyDelete
  7. මම දැන් බ්ලොග් කියවන්නෙ ලාංකීය සිතුවිලි එකෙන් මෙ බ්ලොග් එකත් එකට දාන්න.
    http://blog.inetlanka.com/

    ReplyDelete
  8. හාවි,... ඔන්න මේ සුබපැතුම "සුළගෙ"න්...

    ReplyDelete
  9. මගේ උණුසුම් සුභ පැතුම් !! පිළිගන්න එහෙනම්.

    ReplyDelete
  10. වෙල්කම් වේවා සහෝදරී. මොනා උනත් මකරගේ අයිඩියා එකටනං මම මගේ නයි බොක්කෙන්ම එකඟයි!

    ReplyDelete
  11. ආයුබෝවන්ඩ. හා පැටික්ක්යෝ. මෙහේ නවක වදය පොඩ්ඩයි දෙන්නේ වැඩිය නෑ.

    දවසට පෝස්ට් දෙක ගාණේ සතියක් දාන්නකෝ. ඒක තමයි පලමු පියවර :P

    ReplyDelete
  12. හා පැටික්කියට සුබ පැතුම්...

    ReplyDelete
  13. @ M
    හා පැටික්කිට ප්‍රශ්නයක් හාවෝ දනත් ගානවද??????
    IKnw t.. Thank U....

    @Anonymous
    කව්ද දන්නෙ නෑනෙ මං බලන්නම්කො......
    බොහොම ස්තූතියි....

    @සුලඟ
    සුලඟටත් බොහොම ස්තූතියි මේ පැත්තට හැමුවට....

    @ Outsider
    බොහොම ස්තූතියි....

    @මුචලින්ද
    මාත් ඒකට එක පයින්.....

    @හෙළයා
    මදෑ ඕකට කියන්නෙ ඉල්ලන් කනව කියල හා පැටික්කිත්.... හා පැටික්කිට ඔය වැඩේ කරන්න බෑ නොවැ... හා පැටික්කි පව් නෙ....

    @Anonymous
    බොහොම ස්තූතියි...

    ReplyDelete
  14. කපුටත් ආවෝ! සුභපැතුම් හා පැටික්කී!

    ReplyDelete
  15. @කපුටු පෝතක ..
    බොහොම ස්තූතියි ..... මකරයියට කරන්න දෙයක් නෑ වගෙ... සත්තු හැමෝම ඉන්නව වගේනෙ....

    ReplyDelete
  16. වෙල්කම් ටු ද බ්ලොග් ජංගල්

    ReplyDelete
  17. අනේ හා පැටික්කියේ මම ඔයාගේ මේ බලොග් එක අද නෙවැ දැක්කෙ, මම හා මලයෙක් :) මරු මරු දැන් හාවෝ මදිවට හාවියොත් ඉන්නවා :D ශෝයී !!

    ReplyDelete
  18. @ම
    තැන්කූ... පිළිගැනීමට...

    @Bunny මලයා
    අනෙ මල්ලියො 1/0 වාරයක් SORRY මං ඒක හදන්නම්..... ඊයෙනෙ මං ආවෙ අද ඔයා දැක්කෙ වැඩි වෙලාවක් නෑනෙ.....

    ReplyDelete
  19. වෙන්න ඇති,කෝකටත් මම අල්ලපු ගෙදර හාවිගෙන් අහල පස්සෙ කියන්නම්,දැන් එයා ගොරව ගොරව නිදි :P

    ReplyDelete
  20. @m
    එහෙනම් මට අහලා කියන්නකෝ.....

    ReplyDelete
  21. උදුපියලියා ද කන්කුන්ද කැරට්ද කන්නේ

    ReplyDelete
  22. බ්ලොග් අවකාසය සත්තු වත්තක් වීමේ පෙර ලකුනු පහල වෙනවා දැන් සුබ පැතුම් හාවියේ

    ReplyDelete
  23. දැන් නම් සොයි. හාවො හා‍වියෝ මකරු පූසො හිපෝ, තව නාගයෙකුත් ඉන්නවා. තව මොන සත්තු ඉන්නවද කියල දන්නෑ. මරණය, ජීවිතය, පිස්සෝ, හිටන් ඉන්නවා.

    සුභ පැතුම්. දිගටම පැනගෙන පැනගෙන යන්න. හති වැටුනොත් කියන්න වතුරයි කෑමයි ලේස්ති කරන් ඉන්නේ.

    ReplyDelete
  24. @වැප්
    දැන් මං කන්න කැමතිව කිව්වොත් ගෙනත් දෙනවද????

    @චතුරංග රූපසිංහ,ගයාන් තාරක

    ඔව් ඔව් හැබැයි මං තාම ජලජ ජීවීන් දැක්කෙ නෑ...
    හාවිට උදව්වට ගොඩක් අය ඉන්න එක ගැන සතුටුයි...... හාවිට මෙච්චර සහෝදරයො ගොඩක් ලැබුනමයි මේ. හාවි තනිකමට ඇලුම් කරන එක නැති වේද දන්නෑ මෙහෙම ගියොත්.....??()()
    ('.')

    ReplyDelete
  25. මකරා කියන්නෙ ජලජ ජීවියෙක්. ඉඳලා හිටලා පියැඹුවට වැඩිපුරම ඉන්නෙ වතුරෙ.

    ReplyDelete
  26. මෙන්න බොලේ හා හා හරි හාවියෙක් ඇවිල්ලා. මං දැනුයි දැක්කෙ..
    මමත් උදුපියලිය ටිකක්වත් වවන්න ඕන...නැත්තං මේ හා ජෝඩුව බඩගින්නේ..... :-p
    සාදරයෙන් පිලිගන්නවා සයිබර වනන්තරේට. අලුත් හාවිට සුභ පැතුම්!!!

    ReplyDelete
  27. වැඩේ අවුල,එයා රට හාවියක්,සිංහල තියා ඉංගිරිසිවත් බැහැ!!!!
    පාටෙ හැටියට මං හිතන්නෙ අප්‍රිකාවෙන් වෙන්න ඇති ගේන්න ඇත්තෙ,soooooo lets just assume that they crawl before jumping :P

    ReplyDelete
  28. @මකර
    ඇත්තද??????

    @ Chandika
    හා පැටික්කිගෙ හා හද පිරි ස්තූතිය......හැබැයි හාවොන්ට කන්න දෙන එක ලේසි නෑ. අපේ ගෙදර අතීතයේ හා ජෝඩුවක් හිටිය කනව නෙමෙයි කෑම වාෂ්ප කරනව, බැරිම තැන ඉල්ලපු අයියා කෙනෙක්ට දුන්නා......

    @m
    අපට මොටද රට හාවෝ කියල හිතාගන්න Dear....... d:D
    Then is it OK???? As I knw they walk... bt they dnt crawl...

    ReplyDelete
  29. ඇයි පළතුරුත් තියනවා. හාවො දොඩන් නං කන්නේ මයෙ හිතේ. මට යන්තං බේරිල ඉන්න පුළුවන් වෙයි. හැබැයි මං නැවතිලා ඉන්න බෝඩිමේ නං හාවෙක් ඉන්නවා. ඌ උඳුපියලියයි කංකුනුයි විතරයි කන්නෙ. කැරට් නං කන්නෙ නෑ.

    මේ හාවි මොනවා කන හාවියක්ද දන්නෙ නෑ. බලමු කො ඉස්සරහට. මාත් මේ වනාන්තරේට අළුත්.

    සුභ පැතුම් හාවියේ.

    ReplyDelete
  30. ඒකත් එහෙමද,බලාගෙන ගියාම හාවො මාර දියුනුයිනෙ xD

    ReplyDelete
  31. @ දොඩන්
    බොහොම ස්තූත්යි..
    මේකෙත් මුකුත් අඩුවක් නෑ නොවැ, සත්තු, පලතුරු, අහස සුළඟ, හැමදේම.....
    මාත් තාම කැරට් කන හාවෙක් හැබෑවට දැක්කෙ නෑ...
    @ m
    එහෙම තමා....

    ReplyDelete
  32. පෙරුම් පුරාගෙන
    එක් සිත්දරා
    උපන්න සුන්දර කඳුල
    පරක් තෙරක් නොමැති
    සයිබර් යයේ
    අතරමං නොවන්න්ට
    පුංචි හාවිට
    මෙන්න මගෙන්
    පුංචි බිඟු පෝතකයෙක්...

    /බිඟුවා...!

    ReplyDelete
  33. @ බිඟුවා...!
    බොහෝම ස්තූතියි අයියා.... හා පැටික්කිට අතරමං උනත් දැන්නම් බයක් නැහැ...

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)