෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Friday, March 19, 2010

ඇත්තටමද????? බොරුවටද???????


මෙහෙම ගියොත් හා පැටික්කිටත් මේ පාර කියන්න වෙන්නෙ සියලු සයන්ස් කාරයෝ නැසෙන සුලුයි කියල තමා........ අද මං පිස්සුවක් දාලම යන්නම්කො....
මේක මං class ගිය සර් කෙනෙක් කිව්ව එකක්..... අහ් තව එකක් මතක් උනා ඒක අන්තිමට දාන්නම්කෝ....

මාත් කෙල්ලෙක් උනත් ඇත්තට තැන.....
කතාව මෙහෙමයි..... ඕනම ගෑණු ළමයෙක් විවාහ වෙන දවසට කඳුලු හලල නෙ යන්නෙ.... එදාට තියෙන තරමක් ජාති උලල කොල්ලවත් අන්දනව......
ඔය දැරිවිම මඟුල කෙරෙනකම් මේ මඟුල කරල නොදුන්නොත් කියල........ අම්ම අප්ප බය කරනව. ඊට පස්සෙ දාල යන්න බෑ කියල අඬනව... දැන් ඔය ඇත්තටද බොරුවටද අඬන්නෙ?????
සර් ගෙ ප්‍රශ්නෙ මං ඔයාලගෙන් අහනව.... මොකද හිතන්නෙ?????



තව ප්‍රශ්නයක් තියෙනව කිව්වෙ ඒ මේක.... ආදරෙ අන්ධයි කියන්නේ මන්ද????? මේකටත් උත්තර කියන්න හා පැටික්කි පස්සෙ හා පැටික්කිගෙ උත්තරේ කියන්නම්...

දැනුම්දීමයි...උක්කුන් බෝලෙ අද ගෙදර එන බැවින් හා පැටික්කි ඉරිදා හවස වනතුරු missing.... :D සෙවීමෙන් පලක් නැත...

43 comments:

  1. අනේ අම්මෝ....මට නම් ඕවා හිතන්න තව කල් තියෙනවා..බලමු අත්දැකීම් තියන අයගේ ප්‍රතිචාරය කොහොමද කියලා..... :)

    ReplyDelete
  2. ඔය අඬන්නේ මධුසමයට යන්න නොදී තවත් තියාගෙන ඉන්න එක ගැන දුකට

    ReplyDelete
  3. අඩන්නෙ සිරිතටනෙ. චාරිත්‍ර රකින්නත් එපැයි. නැත්තන් ඒක හරි නෑනෙ.
    අනෙක් ප්‍රශ්ණෙට මමනම් උත්තර දෙන්න යන්නෙ නෑ අම්මෝ....

    ReplyDelete
  4. එදාට අම්මනම් අඬන්නේ අවුරුදු විසි ගනනක් පරිස්සම් කරපු දෙයක් (හිතාගෙන හිටිය විදිහට) කොහේවත් ඉන්න කොල්ලෙක්ට/මිනිහෙක්ට විනාස කරල දාන්න දෙනවට දුකෙන්....

    ReplyDelete
  5. අඬන එක නං අමු බොරුව. අනික නං මාත් දන්නෙ නෑ. හා පැටික්කිම කියන්න කෝ.

    ReplyDelete
  6. එදාට තියෙන තරමක් ජාති උලල කොල්ලවත් අන්දනව......
    http://ygeneration.tumblr.com/post/443618475/aunty
    හතුරෙකුටවත් ඔහොම අපරාදයක්නම් වෙන්න එපෝ...........

    ReplyDelete
  7. අනිවාර්යෙයෙන්ම දුකට. මනාළිය අඩන්නේ දුකට. මොකක්ද දන්නවද දුක..?
    ඉතිරි ජීවිත කාලයේම කොහෙව්ත් හිටපු අහිංසක මිනිහෙක්ට දෙන්න යන වඳ වේදනා මතක් වෙලා, ඒ මනුස්සයා කෙරෙහි උපන් අපරිමිත කරැණාවෙන්. :)

    ඔයා සයන්ස්ද කලේ හා පැටික්කීයෝ. සියළු සයන්ස් කාරයන් නැසෙන සුළුයි කියන එකනම් වැරදියි ඕන්..

    ReplyDelete
  8. සියළුම ආට්ස් කාරයොත් නැසෙන සුළුයි

    ReplyDelete
  9. අඬන එක දැන් චාරිත්‍රයක් වෙලා මට හිතෙන විදියට, ඒ වෙලාවට ඇඬුවෙ නැති උනොත් ඒක නිකන් අඩුවක් නැත්තන් මදිකමක් වගේනෙ අපේ මිනිස්සුන්ට පේන්නෙ. දෙමව්පියො ගැන කිසිම හැඟීමක් ආදරයක් නැති ගෑනු ළමයෙක් කියලා කතාවක් හැදෙන්නත් බැරි නෑ.
    ආදරේ අන්ධ වෙන්නේ කොහොමද කියලා දැනගන්න නම් ආදරේ කරලම බලන්න වෙනවා හා පැටික්කිට.. මොකද ඒක පැහැදිළි කරන්න අමාරුයි මටනම්... :)

    ReplyDelete
  10. ම්ම්... අඩන්නෙ නැතුව යන අයත් ඉන්නවා...

    අම්ම නම් අඩන්නේ ඉතින් අර Anonymous ගෙ කතාවට වෙන්න ඇති...

    කෙල්ල නම් ඉතින් අනේ ඉක්මනට යමු කියල වෙන්න ඇති...

    ReplyDelete
  11. අඬන්නෙ එච්චර කාලයක් තමන් හොදින් රැකබලා ගනිපු දෙමව්පියෝ සහෝදර සහෝදරියන් ගෙන් වෙන්වෙලා වෙනම ඉන්න වෙන එකටනේ. ඒත් දැන් කාලේ සමහරු නම් ෆැෂන් එකට අඬන්නේ

    ReplyDelete
  12. අඩන්නේ නම් ෆැෂන් එකට වෙන්නැති :D
    ආදරේ අන්ධ නෑ ...පොට්ටයි ...

    ReplyDelete
  13. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  14. අඩන්නේ ඉතින් දුකටනේ.... ලඟ ඉන්නකම් මොන දේ කලත් කීවත් ඈත් වෙන්න ගියාම දුකයිනේ.....
    සමහර චිත්‍රපටිවල සින්දුවල නවකතාවල තියෙන බොළඳ දේවල් ඔලුවේ තියාගන්නේ නැතිව සිහිකල්පනාව ඇතිව කරන ආදරේ අන්ධ නෑ මම හිතන්නේ....

    ReplyDelete
  15. @ හැමෝටම

    හා පැටික්කි හැමෝගෙම අදහස් බැලුව හැමෝටම ස්තූතියි...... හා පැටික්කි ගොඩක් දුකින් ඉන්නෙ ඒක නිසා පස්සෙ වෙලාවක උත්තර දාන්නම්....... තරහ වෙන්න එපා...

    ReplyDelete
  16. @ $han
    මටත් එහෙම තමා..

    @ම,``` Outsider```, ToyotaEE100,Confiuzd ප්‍රෝග්‍රැමර් ,'සුළග'
    ඒකත් එහෙමද....

    @ Anonymous
    ඒ කතාව ඇත්ත...

    @ m
    ඔයාට වෙන්නෙත් කවදහරි ඕක තමා...

    @ හෙළයා
    මනුස්සයට ඇත්තටම හිනා වෙන්න තියෙන අන්න්තිම දවස නිසාද එතකොට අඬන්නැත්තෙ?????
    ඇයි අයියා ඒක වැරද්යි කියන්නෙ....

    @Nishacharaya
    ආපො හා පැටික්කි ඒ මෝඩ වැඩේ කරන්නෑ කියල හිතා ගත්ත...

    @ගයාන් තාරක,punchisamanalee

    කියන දේ ඇත්ත ඒත් යන්නම ඕන කියල කලින්ම බලෙන්ම කරවගන්නෙ... ගෙදරටත් සැර දාල...

    @ ToyotaEE100
    ආට්ස් කාරයෝ නැසෙන්නෙ පස්සෙ...

    @ ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය
    ඒක අමතක නෑ..

    ReplyDelete
  17. හා පැටික්කියේ. දැන්ම මේවා ගැන වද වෙන්න එපා ! තව කල් තියේ නේ :)

    මම නම් හිතන්නෙ අඩන එක නොකර ඉන්න බැරි එකක්. මොකද ඇඩුවෙ නැති උනාම අනික් මිනිස්සු හිතන්න වෙන වෙන ඒවනෙ :)

    ReplyDelete
  18. don't think sooooooo!!!!!!!!!11111 :P

    ReplyDelete
  19. @ Bunny
    මට වද වෙන්න ඕන වෙන එකකුත් නෑ... බොහෝවිට...

    එතකොට අනෙක් අයට වෙන වෙන ඒව නොහිතෙන්නද අඬන්නෙ??????

    @m
    Y??????? R U Special????????? :D

    ReplyDelete
  20. @ m
    හිත් කඩන්න හොඳ නැති නිසා මං කියන්නෑ....

    ReplyDelete
  21. ඔන්නෙමනම් ඔන්න ඔහෙ කොටල දාන්න,කොහොමත් ඉතින් මගෙ හිතේ ආයෙත් කැඩෙන්න කෑල්ලක් ඉතුරු වෙලා නෑ :b

    ReplyDelete
  22. @ m
    ම්ම්ම්.... මට දැන් හිතා ගත්තහැකි.... කාලය හැමදේම වෙනස් කරනවලුනෙ,....බලමු ඒවත් ඇත්තද කියල......

    ReplyDelete
  23. එහෙම එකක්නම් මාත් අහල තියෙනව,ඇත්ත වෙන්න ඇති

    ReplyDelete
  24. @ m
    මාත් එහෙම හිතන් ඉන්නව....

    ReplyDelete
  25. ආහ් ඇත්තද?? මොකක් ගැනද දන් නෑ :P

    ReplyDelete
  26. @ m
    හ්ම්.. ඇත්ත
    මොකක් ගැනද මාත් දන්නෑ......;)

    ReplyDelete
  27. @ m
    ඒ කොහොමද?????
    මොකද්ද හිතුනේ...????????

    ReplyDelete
  28. කොහොමද කියලනම් කියන්න බැරියෝ,ඒව දේව රහස් ;)
    හිතුනෙ මොකක්ද කියලනම් දැන් මතක නැහැ ලොල්

    ReplyDelete
  29. @ m
    ලස්සනට ලිස්සුව නේ ගල් ආඳ වගේ......
    ඔයා blogs ලියන්නැද්ද????

    ReplyDelete
  30. හික් :P
    ආහ් තාම නම් නෑ,තාම සින්හලෙන් කොටන්න ප්‍රැක්ටිස් වෙනව ලොල් xD

    ප.ලි. මාගේ පරිඝනක රාජයාට හෙන දාහතරක්ම ගැසුනු බැවින් පිලිතුරක් කෙටීමට පමා විය

    ReplyDelete
  31. @ m
    ගල් නෙමෙයි විදුලි ආඳෙක්ද කොහෙද..... හිනා උනාම මට උත්තර ලැබෙනවද....???

    ඉක්මන්ට ප්‍රැක්ටිස් වෙලා ලියන්න.... ඔයාට හොඳ ලිවීමේ හැකියාවක් ඇති පාටයි.....

    මොකද උනේ ඔයාගේ ප්‍රියම්භිකාවට/ ප්‍රියම්භිකයට (ඔයා කවුද දන්නෑනේ ඒකයි, නිවරදි පිළිතුර යටින් ඉරක් අදින්න.....)????? දෙපාරක්ම හෙන ගහන්න තරම් කවුද ඔයාගේ .......ට දෙහිකැපුවේ????

    ReplyDelete
  32. මාගේ සිනහවම පිලිතුරක් විය නොහැකිද සාවිය?

    හෆොයි මාගෙ ප්‍රියම්භිකාව සුදු පාට දුම් ගොඩක් එක්කම නැතිඋනා,මට මාර දුකයි,බාල්දි තුනහමාරක් පිරෙන්න ඇඩුන,කොටින්ම කියනවනම් මම එදා දවස ගතකරේ කදුලු බිබී (ටැප් වල වතුර ආපු නැති හින්දා)

    හ්ම් අනේ මන්ද,කවුරු කරත් මහ අසමජ්ජාති කලවැද්දෙක් වෙන්න ඕන ඒ වගේ අපරාදයක් කරේ....මේ රස්නෙ දවස් වල ඔය කපපු දෙහි මිරිකල සීනි ටිකක් දාගෙන බිව්වනම් හෙන ගැහෙනවද මන් අහන්නෙ?

    ReplyDelete
  33. @ m
    ම්හ... ඒ කියන්නේ ඔයා බොරුවට හිතුනා කිව්වේ එහෙමද?????

    කිව්වනම් මාත් එනවනේ බාල්දි දෙක තුනකුත් අරන් උදවුවට.... ෂී එදා වතුර ආවෙත් නැද්ද??? පවු අප්පා...... මගේ හද පිරි සතුට... නෑ නෑ සොරි වෙන්න ඕන සෝ...කය.....

    අනේ අසරන කලවැද්ද මොන වැරැද්දක් කලාට හැමෝගෙන්ම අපහාස විඳිනවද....පවු අසරණයා......

    දැන් එතකොට ඔයා මේ වැඩ කරන ප්‍රියාවි??????

    ReplyDelete
  34. මේ ඒක නෙමේ ඇත්තටම කොහොමද බොරුවට හිතන්නෙ?

    ප්ලාස්ටික් බාල්දිද?
    ආහ් චික් මනුස්සයෙක් බොක්කෙන්ම දුක් වෙන එක ගැන සතුටු වෙන එක හොදයිද මං අහන්නෙ?

    ඔව් ඒකත් ඇත්ත,ඒවුනත් ඉතින් අපි කරන සත්ව ආදේශ කොහොමත් වැරදියිනෙ,බලු වැඩ බලු වැඩ කිව්වට බල්ල කියන්නෙ කොච්චර අපිට ලෙන්ගතු සතෙක්ද.......

    ඕහ් මේ ප්‍රියාවි අලුත්,කලින් එක්කෙනාට වඩා ටිකක් උකුල ලොකුයි...ඇස්වහක් කටවහක් නෑ ඉටි රූපෙ වගේ ලස්සනයි ( හැබැයි වැඩි හරියක් තියෙන්නෙ ප්ලාස්ටික් මං හිතන්නෙ )

    ReplyDelete
  35. හෝව් හෝව් මං ඇහුවේ ඔයාට හිතුනා කිව්වේ බොරුවටද කියලා.....
    හා පැටික්කිගේ සිංහල නම් හොඳම නෑ.....

    මට පේන්නේ අලුත් ප්‍රියාවියක් ඕනවට පරණ ප්‍රියාවිය ලෙඩ කරල.... ;)
    මොකක් උනත් මොකද මෙයා අපේ වැඩේ කෙරෙනවනම්...... නැද්ද මං අහන්නේ....???
    එහෙනම් අලුත් ප්‍රියාවිය ඇස් දෙක වගේ පරිස්සම් කරගන්න.... :D

    ReplyDelete
  36. නැතෝ....

    අපෝ නෑ,පරන ප්‍රියාවි ගොඩාක් පරනයි,ඒකයි....
    කලින් ආපු කන පස්සෙ ආපු අගට වඩා මට වටිනවෝ,නිකන් බොරු චෝදනා කරන්න එපා...

    ඒක තමා මාත් කල්පන්න කරේ,ඒත් එයාගෙ සයිස් එකට කන්නාඩි හොයන්න ගියාම පන යනව

    ප.ලි. කිනම් හෝ කලවැද්දෙක් මා හට දෙහි ගෝනි පිටින් කපන හැඩයි,පිලිතුරු කෙටීම පමා වූයේ මා හට උන සන්නිපාතය වැලදී තිබූ නිසාය

    ReplyDelete
  37. @ m
    එහෙනම්...???? කෙටියෙන් කියනවනම් ඔයා හිනාවෙන් දීපු පිළිතුර ගැන මට ඇබින්දක්වත් තේරුන්නෑ....

    අඟ පස්සේ එලියට ආවට කලිනුත් තියෙනව මං දන්න තරමින්..... :)

    ඒ පාර උණත් හැදුනද ඔයාට.... :( දැන් හොඳද??? කවුද අප්ප ඔය දෙහි කපන්නේ... මට කියන්න මං ඔය කල වැද්දව හීල කරල ගන්නම් දෙකක් කියල...

    ඒ කියන්නේ ඔයා කණ්නාඩි දානව..... M I Carrot?????

    ReplyDelete
  38. @ m
    එහෙමද හිතන් ඉන්නේ...?????

    හ්ම්.....

    හ්ම්.....

    හ්ම්.....

    හ්ම්.....

    හ්ම්......

    ReplyDelete
  39. @ m
    :O :O :O :O

    ම්හ් නෑ.... :)
    ඔන්න ඉතුරු ටිකත් මං මකලම දෑව..... :(
    තත්වෙ භයානකයි නෙවැ..... ඉතින් පල්ලන් ගියාද????? :P :P

    හරි හරි මං දන්නව..... :D

    අනේ මේ මෙතන කැලෑවක් කරා හොඳටම ඇති දැන්....... :( :( :( :(

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)