෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Friday, May 21, 2010

පූසන් දායද ලද්දේ කාගෙන්ද??????

ඔන්න ඉතින් පොරොන්දු කඩන්න හොඳ නැති නිසාත් හැමදාම පසුවට කල් දැමීම හොඳ නැති නිසාත් නිදි මතේම කොටන්න ගත්ත..... කෝ තාම කතාව කොහෙද.......

මොකද්ද මං දැන් කියන්න ආවේ....... වැස්ස ගැන කතාවකුත් තියෙනව ඒක පෝලිමේ අගට........

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~



පටන් ගන්නම් කෝ මේක කියන්න හිතුන කාරනාවත් කියලම.... අපේ ලඟදි Eකේක් බෙදපු මකර අයියගේ (බොරද් ඩේ එකට පුන්චි තෑග්ගක් ඕන් මගෙන්..... :D :D ) මේන් මේ ලිපිය දැක්කම තමා මට මේක කියන්න මතක් උනේ..... ( පූසො දන්නැති අය ඉන්නවනම් මකර අයියගේ කලෙක්ෂන් එකට රවුමක් දාල එන්නකෝ මුලින්ම...... හිහ්.......)

ඔන්න ඉතින් කවුරුත් දන්නවනේ සූපෝ..... ඒ කිව්වේ පූසෝ.... මයේ නම් ඒ අය ගැන කිශි පැහැදීමක් නැහැ.....
ඔය කට්ටියගෙ පූසගේ ගති ගුණ ටිකක් අධ්‍යනය කලොත් මෙහෙමද බලන්න.

බඩගිනි වෙලාවට පුරුපුරුවේ ලඟ දැවටෙනව හැබැයි බඩ පිරුනම හොයාගන්න නැහැ කොහේට හරි යනව . එතකොට තියෙන ආත්තමාත්ත කම ආදරේ ඕන උනාම ලඟ දැවටෙනව අපිට හුරතල් කරන්න ඕන උනාට එයාට ඕන නැත්නම් පැත්තවත් බලන්නැහැ. බොරුද මං අහන්නේ????? ඇයි ඒ විතරක්ද අපි එයාගේ යටතේ ඉන්න ගානට එයා ඉන්නේ, තව අපි එයාගේ වැඩට ඉන්න අය ගානයි,ඇයි එයා නෙමේ ඇඟේ කුණු පොදක් ගෑවෙන්න වැඩක් කරන්නේ.......

හැබැයි බව්වො ඔය අතින් හරිම වෙනස් ඒ අය කැමති හැම වෙලේම ආදරේ කරන ස්වාමිය ඒකිව්වේ ඇතිකරන අපි ගාවම ඉන්න. බොහොම හොඳට කියනදේ එහෙම අහගෙන බොරු ආඩම්බර පූසෝ වගේ නැහැ......

ඇයි දැන් මෙහෙම උනේ.....?????

මේන් උත්තරේ......

කවුරුත් දන්නව දඩයම් යුගය ගැන. ඔය කාලේ ස්වාමිපුරුෂයන් දඩයමේ යාමත් බිරින්දෑවරුන් ගෙදර වැඩ ටික බලා කියා ගැනීමත්නේ කරේ..... ඔය කාලේ මේ දෙන්න ඒ කිව්වෙ පූස් හාමිලා සහ බලු හාමිලා බෙදුනේ කොහොමද.....??? මේන් මෙහෙම....

බව්වො වැඩිපුරම පිරිමි උදවියත් එක්ක තමා හිටියේ. හැබැයි පූසො ගෙවල් වල ඉන්න කාන්තා පාර්සවේ එක්ක තමා හැදුනේ. ඉතින් ඒ ගොල්ලොත් පුරුදු උනේ ගෑණු ගතිය (වචනෙ නරකද මම දන්නෑ...) බලන්න බොරුද කියල මේන් සමාන ගති සුවල්පයක්.....

1)කවුද දැන් ඕන උනාම ඇලවි ඇලවි ඉඳල තමන්ගේ කාරිය කොරගත්තම අනිත් එකාට මොක උනත් නොදැක්ක වගේ ඉන්නේ.....???

2) ඇයි ඕන උනාම හුරතල් වෙනව හැබැයි තමන්ට ඕන නැත්නම් පැත්ත පලාතක් බලන්නෑ.....

3)ඇයි ආත්තමාත්ත ගතිය සූ ගාල තමංගේ වැඩේ කෙරුනට පස්සේ අනෙකට හෙන ගැහුවත් පරව ඉල්ලෛ.......

4)ඇයි අනිත් අයට මඩ තල්ලි පිටින් ගැහුවත් තමන් සුදෝ සුදට ඉන්න බව තමා පෙන්නන්නේ..... (මංද මං නම් කොහොම උනත් කිලුටුවට ඉන්න පූසො දකිනව හරිම අඩුයි. පාරේ ඉන්න සුදු පූසො උනත් හැමදාම කිරි පාටට සුදුයි.....)

5)ඇයි වටේම ඉන්න අයව තමංගේ අනසකට යටත් කරගන්නමයි පුල් ට්‍රයි එක......

6)එතකොට වටේ ඉන්න අයත් එක්ක කෙහෙවලු සැරටම පටල ගන්නව......

පූසො ලඟත් තියෙන්නේ ඔය ගති ටිකම තමයි කියල ටිකක් හිතල බැලුවොත් තේරෙයි........

අනේ ඉතින් බව් මහත්තය දඩයමේ ගියානෙ ඉතින් හොඳ ගුණගරුකව පිරිමි පාර්සවෙත් එක්ක තමා හැදුනේ.......ඒකනේ ඔය කිෂි කරදරයක් නැත්තේ.......

මං කිව්වෙ බොරුද කියල පොඩ්ඩක් හිතල බලන්නකෝ...... පූස කියන්නේ සම්පූර්ණ කාන්තාවන්ගෙන් හැමදේම දායද වශයෙන් ලබාගත්තු කට්ටියක්......

ඔන්න ඔහොමයි හා පැටික්කිගේ සිතුවිළි අනුව මුල් අවධියෙදි පූසො දායාද ලැබුවේ....... හැබැයි තාමත් දෙගොල්ලන්ගේ ඇයි හොඳැයිය බරටම තියෙනව. ඒකනේ කට්ටිය පූසොන්ගෙන් අහගෙන කකුල ලතාවට තිය තිය කැට් වෝක් යන්නේ.........





යනගමන් ඔය හිතුන දෙයක් කොටල පහල දාලම යන්නකෝ.........
ඔන්න මං ලිව්ව ඔක්කොම සිංහල වචන කට්ටියට වෙන වෙන තේරුම් පෙනුනොත් මං දන්නැහැ.......

60 comments:

  1. @ chanaka Aruna Munasinghe
    මකරයියේ මට පූස් කතාව ලිව්වම මතක ඇතුව මේල්ලුවක් දාල මතක් කරන්න කිව්වට ඊ මේල් ඇඩරැස්සුව දෙන්නෙ නැතුව මතක් කරන්නේ මං මේඝ දූත එවලද??????

    ReplyDelete
  2. සිරා ලිපිය හා පැටික්කියෙ! දැන් උසස් පෙළට ලෑස්තිද?

    ReplyDelete
  3. හා පැටික්කි පැත්ත ගියත් ඇත්තම කිව්ව නේද ?

    හැබෑට තව මාස දෙකයි කොහොමද සූදානම ?

    ReplyDelete
  4. නියම කතාව හා පැටික්කි. පැත්ත ගියත් ඇත්ත කියන්න ඕනේ වගේම ඇත්ත කියන්නයි බිම ඉද ගන්නයි බය වෙන්න ඕනේ නැහැනේ.

    ReplyDelete
  5. @ blog gadol
    බොහොම ස්තූතියි......
    අනේ මංද..........

    @ තර්ඩ් මෑන් (SIDATH)
    ආයෙත් අහල...... ඔය කට්ටිය බොරු කියල සුද්ද කරත් අපිටම තමා කපන්නේ....... ;)

    සූදානමක් තියනව......... මොනව වෙයිද දන්නෑ. සමහරවිට මෙහෙම්මම මේ පාර එන්ට්‍රන්ස් එන එකකට රින්ගන්නත් ඉඩ තියනව.

    @ Hasitha
    බොහොම ස්තූතියි.....
    හ්ම්ම්..... ඒ දෙක තමා අද නැත්තෙත්......

    මගේ අක්කල ටික මාත් එක්ක තරහ වෙයිද මංද.......

    ReplyDelete
  6. හි හි ............ මෙන්න හ‍වෝ, පුස් වර්ගයා සමග වාදයක පැටලෙන්න යනවා .............

    [විදෙස් ආධාර ඔන නම් කියන්න]

    ReplyDelete
  7. @ වැප්
    හාවෝ කිව්වට මං විතරයි ඉන්නේ..... ;P

    අපෝ ඔයාගෙන් ආධාර ගත්තොත් ඉතින් මෙහෙ කට්ටිය ප්ලෑන් හදල සල්ලි පාස් කරන් වතුර බස්සන්න එනකොට වතුර ඉබේම බැහැල ගිහින් වගේ වෙන්න ඕනදේ වෙලා ඉවරවෙලා තියෙයි........ :P :P :P :P

    ReplyDelete
  8. පොච්චියේ නංගියේ...
    ඉඳලා ඉඳලා ලිවුව දෙයක හැටි...

    ReplyDelete
  9. ඇත්ත කථාව.... විභාගේට හොඳට පාඩම් කරන්න හා පැටික්කි...

    ReplyDelete
  10. ගෑණු උදවියයි, පූසොයි බෙදාගෙන කුමන්ත්‍රණයක් කරලා තමයි අද කාලේ , කොල්ලොයි, බල්ලොයි අනාථ කරන්න යන්නේ නේද ?

    :D :D
    හොඳ ලිපියක් නංගී. මටත් දැන් තමයි ඔය කියපු ටික කල්පනා වුනේ

    ReplyDelete
  11. @ මාරයාගේ හෝරාව
    ඇයි අයියේ හොඳ නැද්ද?????
    මකරයියට පොරොන්දු උනානෙ මං ඉතින් කිව්ව......

    @ හසී
    ෆූ...... මං හිතුව අක්කල තරහ වෙලා කියල......
    හොඳයි අක්කියෝ...... :D

    @ හෙළයා
    හිකිස්...... ආන්න හරි...... ;)

    විහිළුවට හොඳ ලිපියක් කිව්වද මංද මගේ අයියා........
    බොහොම ස්තූතියි අයියේ...... :)

    ReplyDelete
  12. ‘ඇයි ඕන උනාම හුරතල් වෙනව හැබැයි තමන්ට ඕන නැත්නම් පැත්ත පලාතක් බලන්නෑ.....’ ඇත්ත කතාව. ලස්සන ලිපියක්.

    ReplyDelete
  13. @ Praසන්ன
    බොහොම ස්තූතියි අයියේ.......

    ReplyDelete
  14. පූසො = ගෑනු ලමයි, බල්ලො = පිරිමි ලමයි

    ඒ අනුව බලන කල මට නම් කෙල්ලො පේන්න බෑ...:P:P

    පෝස්ට් එකනම් එල....පට්ට....මාස දෙකයි**** අනේ මන්ද මේ පාර විභාගෙ ලියන එව්වන්ට මොනව වෙලාද කියල හා පැටික්කි මෙහෙ බ්ලොග් ලියනව මන් අදුරන අයිය කෙනෙක් ඉන්නව භාග්‍යය කියල මේක බ්ලොග් ලියන ගමන් පොට් පෝගැමින් කරනව... අනේ මනද වයසෙ වැරැද්දද කොහෙද...:P:P :D:D:D

    ReplyDelete
  15. අඩේ අප්පා...එහෙනම් මේකයි සීන් එක :D
    නියපොතු උල් කරන එකත් ගෑනුලමයි ඉගෙන ගන්න ඇත්තේ පූසන්ගෙන් වෙන්න ඇති :p ඇයි තව හූරන එක

    එහෙනම් ඔයාම කියන්නකො බව්වෝ පිරිමි කට්ටියගෙන් ඉගෙන ගත්ත දේවල් :p

    ReplyDelete
  16. @ හසිත ජයසූරිය
    ඕව කවද වෙනකම් කියයිද දන්නෑ.....
    අන්තිමට බූල් පූසො අරන් දීල තමා ඊට =කල අයව ලං කර ගන්නේ........

    මට හොඳ රිමයින්ඩරයක් ඉන්න වනේ බලන් ගියාම.......
    වයසෙ වැරැද්ද වෙන්න බෑ එයා සමහර විට මට මල්ලියෙක් වෙන්නැති.

    @ Confiuzd ප්‍රෝග්‍රැමර්
    හප්ප ඇහේ පොට නැති උනාට ඔය දැකල තියෙන්නේ.......
    හැබැයි පූසො ගෑණු ළමයින්ගෙන් ඉගෙන ගත්තද, ගෑණු ළමයි පූසොන්ගෙන් ඉගෙන ගත්තද කියන්න මම දන්නැහැ......

    හා හා....... මේ ඔය මගේ කටින්ම හොඳයි කියල අහගන්න ඕන වෙලාද??????

    ReplyDelete
  17. කවුරැ මොනා කීවත් මම නම් කීටීලට සහ බවුවන්ට ගොඩක් කැමතී

    ReplyDelete
  18. @ ගීත්
    මං හිතන්නේ හා පැටික්කිව බලන්න ආපු පළමු වතාව......
    මාත් ආසයි හැබැයි කිටීලට අඩුවෙන්.......

    ReplyDelete
  19. මොකද නරක..
    නියමයි.
    වැඩෙ තියෙන්නේ මෙවා කොහෙන් ඔළුවට ආවද කියන එක නෙව..
    පාඩං කොරහං කෙල්ලේ..

    ReplyDelete
  20. ලස්සන අදහස් ටික නංගි. මමත් හිතන්නෙ ගෑනු උදවියගෙ ගති ලක්ෂණ අහිංසක පූසන්ටත් බෝවෙලා කියල

    ReplyDelete
  21. කොහොම උනත් ඇත්ත කියලා තියෙනවා...පූසෝ = ගෑනූ. :D :D
    එළ එළ
    පුසෙක් ටොකක් දැම්මොත් මට කියන්න හරියෙ :D

    ReplyDelete
  22. @ මාරයාගේ හෝරාව
    මට එහෙන් මෙහෙන් ඇහෙන එව්ව මට හිතෙන විදියට ගැලපෙන්න හදල ලියනව..... එච්චරයි...... :D :D

    අප්පේ...... ගෙදරින් ඇහෙන ශිංඩුව එපා වෙලා මේ පැත්තට රිංගනව. දැන් මේ පැත්තේ (මගේ පවුලේ) උදවිය ඊටත් වඩා මට මේ දවස් වල නිතරම ඇහෙන සිංදුව කියනව......

    @ isimbuwa
    බොහොම ස්තූතියි අයියේ.....

    @ Bunny!!
    හරි හරි..... මං බේරෙන්නත් එපයි වවුලට වගේ දෙපැත්තට යන්නත් බැරිකොට...... හිහ්...... ;)

    ඒක නෙමේ මේ මල්ලියේ ඔයා නම් හිනා වෙලාම තමා මහත් වෙලා ඇත්තේ..... අඬන තැන් වලත් මං දැක්ක ඔයා පලු යන්න හිනා වෙන්න පුලුවන් කොමෙන්ට් දමල තියනව.

    (ආ....මගේ මලය හා පැටිය වෙලා ඉන්නවත් දැක්ක මං කොහේහරි........ මේ මං පැටික්කි උන හන්ද ඔයාට පැටිය නම ලැබුනේ මට කැරට් අලයක්වත් දිය ඒ ගැන හිතල........ ;P ;P ;P ;P )

    ReplyDelete
  23. ඕක පාස් උනා කියල ලැබෙන කෙන්ගෙඩියකුත් නෑ ෆේල් උනා කියල නොලැබෙන දේකුත් නෑ...ඒත් ඕක ෆේල් උනාම සමහර එවුන් හිතනව උන්ට පුලුවන් දේවල් අපිට බෑ කියල...ඒ නිසා ඇපෙන් බේරෙන්නවත් ඒ 3ක් දමාගන්න ට්‍රයි කරන්න...අඩුගානෙ සී 3ක් වත් සෙට් වෙයිනෙ...මගේ නඟා ආට් කරන්නෙ මේ පාර...පාස් උනත් කැම්පස් යවන් නෑ...ආට් කරල කැම්පස් ගියාම වෙන 1ම දේ අතිපන්ඩිත කොල්ලෙක් සෙට් වෙන 1...ගමේ එකෙක් ඊට හොඳා වත්ත පිටියවත් බලාකියා ගන්නෙ නැතැ....

    ReplyDelete
  24. මෙන්න පොරොන්දු ඉටු කරන හොඳ හා පැටික්කියෙක්.
    පූසො විතරක් නෙවෙයි හාවොත් සුදුයිනෙ

    උපන්දින තෑග්ගට බොහොම ස්තූතියි.

    අපෝ මේ ගෑණු ළමයි තමයි හොඳට හිටපු පූසලව නරක් කරල තියෙන්නෙ.

    මිනිස්සුන්ට විරුද්ධව පූසලගෙ කුමන්ත්‍රණය ගැන කතන්දරේ දන්නව ඇතිනෙ. දන්නෙ නැත්තන් මේක බලන්න.

    ReplyDelete
  25. මූණු පොතේ මගේ profile එකට පොඩ්ඩක් හොට දැම්මනම් මගේ gmail address එක ලේසියෙන්ම හොයා ගන්න තිබ්බ. කොහෙද ඔයා පූස්ලව බැලුවට මාව බලන්න ඇවිත් නෑනෙ.

    ඔන්න මම මගේ blog එකේ පැත්තක මගේ address එක දැම්මා.

    ReplyDelete
  26. පෝලිමේ අග කොහෙද තියෙන්නේ?

    නිදි මතේම තමයි කොටලා තියෙන්නේ :

    ReplyDelete
  27. @හා පැටික්කි. දැන් ඉතින් වවුලගෙ wedding එකට ගියානම් එල්ලිලා ඉදපන් හාපැටික්කියෙ කිවලු... :D

    අනෙ මන්දා. හිනා යනවනෙ මට, අල්ලලා නවත්තන්නයැ.. :D

    මේ මේ ඔයාට කලින් මට හා පැටියා නම රෙජිස්ටර් උනෙ හරිද, එක නිසා තමා ඔයා හා පැටික්කි උනෙ, එක නිසා මට කැරට් අල දෙකක් දෙන්න :P :D :D

    ReplyDelete
  28. මෙන්න බලා ගන්න ගෑණු ළමයි පූසලව නරක් කරන හැටි

    http://www.facebook.com/photo.php?pid=5629826&l=13b565145c&id=685407931

    ReplyDelete
  29. @ indi
    ඇපෙන් බේරෙන්න A තුනක්.......... :O :O
    මං නම් කැම්පස් යන්න ආසයි අයියේ..... පවු නේද එයාගේ හිතේ ඒගැන ආසාවක් තියනවනම්.......

    බොහොම ස්තූතියි ඇවිත් යන්න ආවට....

    @ Chanaka
    මං ඒත් බැලුව පරක්කු ඇයි කියල.
    අපි පොරොන්දුවක් උනොත් එහෙම තමා.....

    Well Come කියන එකට සිංහලෙන් කියන්නෙ මොකද්ද දන්නෑනෙ මං..... :/

    ඒකනේ...... පෙනේද ඒකත් ටිකක් නෙමෙයි අන්තෙටම නරක් කරල..... ;)

    බැලුව.....

    මං මූණු පොත් පැත්තෙ යන කෙනෙක් නෙමෙයි අයියේ. ඒ ගැන පැහැදීම අඩුයි, සහ පුද්ගලික හේතුවක් මත.

    @ නිල් අහස මමයි
    මම ඔයාව දැක්කෙ නම් අදයි. ගෙවල් පැත්තෙ එන්නම්කෝ.....
    අග කොහෙද මංද...... :)

    @ Bunny!!
    හරි හරි කවුද දැන් හිනා වෙන්න එපා කිව්වෙ.....???? ඔයාගෙ තියෙන සැහැල්ලු ජීවිතේ හන්ද වෙන්නැති හිනා යන්නේ.....

    අනේ මේ මං හා පැටික්කි වුනේ මං ඔයාව දන්නෙවත් නැති කාලෙක.... ඔයාට කලින් බනිය කිව්ව මිස හා පැටිය කියල තියද කට්ටිය ඈ මල්ලියේ???? මට කැරට් 3ක් දෙන්න ඒක නිසා..... :P :P :P :P

    @ Chanaka
    හිහ්...... මං ඒයෙ මේකට දාන්න පින්තූර හොයද්දි ඔය වගේ එව්ව ඕන තරම් දැක්ක. :)

    ඒක නෙමෙයි අයියේ ගෑණු ලමයෙක් කියල ආවෙ හසී අක්ක විතරයි. මාව කපලද දන්නෑ කට්ටිය......

    ReplyDelete
  30. @ හිඟන්නා
    බොහොම ස්තූතියි......

    ReplyDelete
  31. හරිම ශෝයි..හොන්දට විබාගෙට ලෑස්ති වෙන්න..:D

    ReplyDelete
  32. මෙන්න තවත් නිසදැසක්

    http://aagiyakatha.blogspot.com/2010/05/2.html

    ReplyDelete
  33. හා පැටික්කි දන්න දේවල්....හා පැටික්කි කෝමද පුස්ලා ගැන දන්නේ.......
    මොනාවුනත් මරු ලිපිය.....

    ReplyDelete
  34. @ Kandulu Binduwa
    බොහොම ස්තූතියි......

    @ Hasitha
    හ්ම්ම්..... මං ගිහින් බලල ආව....
    බොහොම ස්තූතියි.....

    @ හසී
    ආ මේ කොලු හසීනේ...... :) :)
    අද නේද මාව බලන්න මුලින්ම ආවේ......... හරිම සතුටුයි......

    පූස්ලගෙන් ගිහින් රහසින් අහන්නකෝ එතකොට කියයි......
    හැබැයි කාටවත් පේන්න අහන්න එපා......
    අරෙහෙට ගෙනිහින් දමයි........ :D :D :D :D

    ReplyDelete
  35. කැරට්, උඳුපියලිය, කංකුං, ටිකක් දාන්න හිතුවා.

    හැබයි තාම පූසොන්ට කපරාරු කරන්න පුරුදු කරල නෑ නේද?

    ReplyDelete
  36. හෙහ් හෙහ් සෝයි ලිපිය..........

    හාපැටික්කි පැත්තගියත් ඉතින් ඇත්තනම් කියල තියෙනව......... මමනම් ඉතින් ඔයාට අර සිංදුව කියන්න යන්නෙනෑ හික්ස්........

    කොහොම උනත් කමක් නෑ මේපාර කැම්පස් පඳුරට රිංගගන්න......

    ReplyDelete
  37. එත් ඉතින් කාන්තා පාර්ශවයට වැඩිය පූසෝ අහිංසකයි කියල මම හිතන්නේ

    ReplyDelete
  38. This comment has been removed by the author.

    ReplyDelete
  39. @ ගයාන් තාරක
    බොහොම ස්තූතියි කාලෙකින් නේද මේ පැත්තේ ආවේ??

    හිහ්...... ඇයි එයාල ඔය අතේ කෙල ගාගෙන මූණ පුරාම අතුල්ල ගන්නේ........

    @ ජේ.ඩී
    ටැන්කිව් ඈ.....

    මොකද්ද සිංදුව?????

    ෆූ...... ඒ පදුර මේ වෙන එව්ව දැක්කම එපා වෙයිද මංද.......

    @ රාවණා
    හිහ්..... වෙන්න පුලුවන්.......

    @ හසී
    ?????????????????

    ReplyDelete
  40. (ඉස්සෙල්ල කෙමෙන්ටුව මකන්න සිද්වුණාට සමාවෙන්න ඕන් හොදේ.....මම ආයේ දැම්ම එකක්‍‍‍...ඒක වැටිල නෑ‍‍.... :'()

    අහ් ඔව් නේද? මොනාවත් ගේන්නත් බැරි වුනා නොවැ....
    ඔන්න තරහ වෙන්න එපා....මෙන්න පුංචි තෑග්ගක්.....

    http://i567.photobucket.com/albums/ss114/aadi1295/funscrape/FriendshipFlower/1.gif

    අහ් මං මේ ළගදි එහෙ ඉදන් ආවේ.....එහේ තියාගන්න බැරිලු....ඉතිං ආපහු එව්ව...... :DDDDDD

    ReplyDelete
  41. @ හසී
    http://i.123g.us/c/eaug_friendshipday_thoughts/card/104788.gif

    අපොයි ඒ තරමට අසාධ්‍යද?????? :O :O
    නෑ නෑ එක්කො සමහර විට ඉන්න අනිත් පිස්සො ටික නරක් වෙයි කියල වෙන්නැති......... :P :P :P :P

    ReplyDelete
  42. වෙන්න ඇති.......
    ගෙදර අය කියන විදිහටනම් සුව කරන්නම බෑ...යාළුවෝ කියන විදිහටනම් ෂේප්.....
    හික්ස්.....

    ReplyDelete
  43. හප්පේ හා පැටික්කිගේ මතකේ තරම..

    ආව නං තමයි ඒත් ඉතිං හා පැටික්කි අපිව බලන්න එන එකක් යැ. අපිම එන්න ඕන ඔයාලව බලල යන්න

    ReplyDelete
  44. නියම කතාව මොනා උණත්.

    හැබැයි හා පැටික්කී පරිස්සමෙන්.පූස් රාළලා ඉහල උසාවියට පෙත්සමක් ගහන්න ඉඩ තියෙනව බ්ලොග් අවකාශේ ඉන්න හාවො නිසා පූස් සංහතියට නිගා වෙනවා කියලා.එහෙම උණොත් හා පැටික්කිට කන්න වෙන්නේ කැරට් වෙනුවට හිරේදි දෙන පුස් කාපු පානුයි,නරක්වෙච්ච පරිප්පුයි තමා.ඔන්න කලින්ම අවවාද කලා!!!!!

    ReplyDelete
  45. @ හසී
    ඒ කියන්නේ යාළුවොත් ඔයාගේ ජාතියෙ කියන එකනේ....... හිහ්....... :D :D :D :D

    @ ගයාන් තාරක
    අනේ අයියේ මං ගිහින් බැලුව මං ඔයාව බලන්න ඕන තරම් ගිහින් තියෙනව ඒත් මුකුත් ලිව්වෙ නැත්තෙ ඇයි කියල මතකයක් නෑ.......

    @ ජංජාල චාමර
    ඔයා අදමයි ආවේ හා පැටික්කිව බලන්න ගොඩක් සතුටුයි......

    නෑ ලොකු පූස හෙවත් මකරයිය මාව බේරගන්න ඉන්නව පේන්නැද්ද උඩ........ :)

    ReplyDelete
  46. හම් වෙන්න ඇති‍‍....අළුතින් සෙට් වුන ඔයත් ඒ ගොඩේමද මන්ද....හිහී..... :DDDDDDDD

    ReplyDelete
  47. ඒ මොකද නංගො. මං හිතුව ඒ පැත්ත පලාතවත් එන්නැතිව ඇති කියල.. කමක් නෑ හොරාට හරි ඒ පැත්තෙ ගියා කිවුවනේ.. :)
    http://www.rain-tree.com/Plant-Images/amorseco-pic.htm
    ඔන්න උඳුපියලිය කියන එවුවා. ජංජාලෙත් තියේ

    මෙන්න හාපැටික්කිගේ තවත් කෙරුවාවක්
    http://goo.gl/Ohfh

    ReplyDelete
  48. @ හසී
    හිතේ ඇති මාවත් ඒ ගොඩට දාගන්න.........

    අපි අහුවෙයි ඔව්වට...... :P :P :P :P

    @ ගයාන් තාරක
    නෑ අයියේ මං සමහර ඒවට කමෙන්ට් දාන්නෑ...... ඒ මට පොඩි ගැටලු වගයක් තියන නිසා......

    ඊ...... උඳුපියලි වල තියෙන්නේ චූටි කහපාට මලක් නේ....... :(

    හප්පොයි දෙයියනේ මට උන දෙයක්...... මගේ පවුලම ඒක ඇතුලේ........ :O :O :O :O

    ReplyDelete
  49. හී හී.
    සියළු සතුන් මගෙ තමයි.
    මකර අධිරාජයා මමයි

    ReplyDelete
  50. ඔන්න මේ පාර සමුදුර පත්තරේ පිටු දෙකක්ම වෙන් කරලා පූසලා ගැන කතන්දර වලට. (පිටු අංක 12-13)

    ReplyDelete
  51. ඔන්න සමුදුර පත්තරේ පූස් කතා පිටු දෙක මෙතනින් download කර ගන්න

    http://www.comp.nus.edu.sg/~chanaka/downloads/cat_story.pdf

    ReplyDelete
  52. @ Chanaka
    පූසගෙ වැරද්දක් නෑ කියල දැනගත්තු පාර අපේ මකරයියට මාර කික් එකක් ඇවිල්ලනේ............ :P :P :P :P

    මේ මාසෙට නම් මං download වැඩේ නතර කරල ඉන්නේ....... මං පාවිච්චි කොරාට අපේ උක්කුන් නේ ඉතින් බිල්පත් ගෙවන්නේ..... මං charges දන්නෙත් නැති නිසා සීමාවක් ඇතුව තමා...... ඒත් මං බලන්නම්කෝ......

    ReplyDelete
  53. දැන් නම් රේස් එකට වෙඩි වගේ ඉන්න ඔනේ..
    තව මාස දෙකයිනේ..
    හා බබි දන්නෙ නැනේ.........
    එකෙන් එහා හරි සුන්දර ලොකයක් තියනවා..
    එ සුන්දරත්වය විදින්න ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න වෙයි
    තව වැඩිය නෑ
    මාස දෙකයි
    ඔබට ජය

    ReplyDelete
  54. @ නිෂ්
    ඔයත් මුලින්ම නේද මාව බලන්න ආවේ බොහෝම සතුටුයි ඒ ගැන......

    ඔය කියන තරම් ඒ ලෝකෙ ලස්සනද කියලනම් සැකයක් තියනව මේ වෙන ඒව දැක්කම.....

    අනිව හැබැයි ඒ ලෝකෙට යනව...... (දැනටත් ගෙදර අයගේ කනුකුනුවට ආයේ කරන්නේ...)

    බොහෝම ස්තූතියි......

    ReplyDelete
  55. ආපහු කියලා වැඩක් නැහැ තිතටම හරි පොස්ට් එක!!!

    ReplyDelete
  56. @ Meeya
    පලමු වතාවට මාව බලන්න ආව වෙන්න ඕන බොහෝම සතුටුයි ඒ ගැන.......

    බොහෝම ස්තූතියි.......

    ReplyDelete
  57. මෙන්න කෙල්ලො ගැන ලස්සන සින්දුවක්!
    හැබැයි මට බනින්න එපා :D

    http://trueorcrazy.blogspot.com/2009/10/last-of-american-girls_12.html

    ReplyDelete
  58. ඔව් ඔව් ඇත්ත කෙල්ලො පූසෝ,කොල්ලො බල්ලෝ.......,
    http://lh3.ggpht.com/_RduEq9ylLDc/TBr5Oh1aEeI/AAAAAAAAAe8/Yk3fSX6FABU/saamgeadaviya.blogspot%20%287%29.gif

    ReplyDelete
  59. @ ජීවන්ත

    ඒකත් මරු........ :b

    මුලින්ම ආවේ වෙන්න ඕනි සතුටුයි ඒ ගැන....... :c :c

    @ jeewani
    තරහින් කිව්වද මංද.......... :j :j
    ඔයත් මේ පැත්තට ඉස්ඉස්සෙල්ලම අවේ නේද???
    ආපු එක ගැන සතුටුයි..... :c :c

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)