෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Thursday, August 19, 2010

ඕන් හා පැටික්කිගේ අභාගේ ඉවරයි..........


කොහොමද ඉතින් ප්‍රිය සහෝදර සහෝදරියනී......... ඔබ අමතන මා කවුද කියල ආයේ අමුතුවෙන් මොකටද...... නේද අනේ............... :D :D :D :D
මොළේ කොලොප්පන් හොඳටම.

යන්තම් ඒ කලුමෙත් ඉවරයි........ හුස්මක් කටක් අරන් කනක් ඇහිල මාස දෙක තුනක් ඉන්න පුලුවන්........ ඊට පස්සේ ඉතින් මොනව වෙයිද කවුද දන්නේ....... ඔන්න මම නම් දන්නෙනෑ.........

කාලෙකින් හරිහමන් විදියට මේ පැත්තේ ආවේ. ඉදල හිටල ඇවිත් ඔය මං බලනම දෙතුන්දෙනෙක්ගේ සටහන් කියෙව්ව විතරයි. ඒකෙත් සමහර වෙලාවට Log වෙන්න කම්මැලි කමට ඇනෝ කමෙන්ට් දැම්ම, සිංගිරීසි ලිව්ව. තරහ වෙන්නැතුව සමාව දෙනසේක්වා ඕන් ඒ ගැන.........
[පූස් අයියල නම් මාව නොකර හොරෙක් කලා ඇනෝ කමෙන්ට් ලියන්නේ පොලෝසියෙන් හොයනවද අහල........ හික් හික්....... ආහ් ඒ කිව්වම මතක් උනේ පූස් අයියලට තරම් නැති උනත් එව්ව කියවනකොට අපිට උන එව්වත් මතක් වෙනව. පිස්සු හුරතල් වැඩනේ ඉතින් එව්ව...... බලමුකෝ නිසි බලදාරිය කැමති උනොත් ලියන්නම්...... මං ඒ කිව්වේ මගේ හිත කැමති උනොත් කියල.....]

හෙට මව් බාසාව මං ලියන්නැහැ. ඒක නිසා මට අදින් ඉවරයි....... ආ ඉවරයි කිව්වට ඉවරම නෑ ඇයි අමාරුම පෑපෝර් එක තියනවනේ 28 වෙනිදට........ හිහ්....... :P :P
පොදු පරීක්ෂනේ......... ඒක ගණන් ටික හැදුවත් එක එක අයගේ විස්තර දන්නවද අපි....... කනා තමා ඉතින් එව්වට නම්..... ඊට පස්සේ නිදහස්......

ඒත් නෑ මගේ අතිජාත ඉබ්බි එනව කිව්ව මගේ අයියල අක්කල මල්ලිල බලල යන්න. අනේ මංද තාම මං ලියන නමක් ගමක් දන්නේ නෑ එයා. හැබැයි ඔය හැමෝම ගැන දන්නව ටික ටික. මං මේ කම්පනා කොලේ මොකද කොරන්නේ ඒගැන කියල........ හ්ම්ම්..... හ්ම්ම්....... බලමු........

එහෙනම් වල් පල් ටිකක් ලිව්ව ඇති වගේ.......
මේ ඔය එන කට්ටිය මට මේ පැක් කරගතපුව අයින් කරන විදියකුත් කියලා යන්න එහෙනම්.......
ආහ් තව මගේ හොඳ අයියල අක්කිල මල්ලිල වගේ හැමෝම මේ අවුරුද්දේ සිදු උන මතක කාලීන සිදුවීමක් ගානේ කියල යන්නකෝ මට අර බම්බුව ලේසි වෙන්නත් එක්ක..........


ඩෙංගිත් මතකයි නේ අවට පරිසරය පිරිසිදුව තියාගෙන ඒ කරදරෙත් නැති බංගස්තාන කරල දාන්න මතක තියාගමු........... කාටවත් වැරදි කියන්න කලින් අපි ඒ ගැන අවදානය යොමු කරල ඉමු........... කම්මැලි නැතුව බලන්න ගිහිල්ල....... මේ ගැනත් හිතල බලල ඔය හැමෝම දැනුවත්ද කියලත් බලන්න........ තව අමතක උන කාරනා එහෙමත් තියද බලන්න ඩෙංගි ගැන......

45 comments:

  1. හොඳට ලියන්න ඇති කියල හිතෙනවා මේ පොස්ට් එක දැක්කම. බලන උදවියටත් අඩු නැතිව ලකුණු දෙන්න හිතේවා තියල පතන්නම් හා නංගියේ.

    ReplyDelete
  2. හා පැටික්කි සතුටෙන් වගේ... ඉතුරු එකත් ගොඩ යයි..... :b

    ReplyDelete
  3. ආ විභාගෙ ඉවරද? අනේ හා පැටික්කිගෙ කන් දෙකත් හොඳටෝම කොට වෙලා විභාගෙට මහන්සි වෙලාමද කොහෙදො.

    මෙන්න මේවට තමයි කාලීන සිදුවීම් කියන්නෙ.

    http://www.youtube.com/watch?v=eCOZ7ndR6bY

    ReplyDelete
  4. බ්ලොග් අවකාශයේ පරණ කුණුකන්දල් ටිකක් ඇවිස්සුවනම් කාලීන සිදුවීම් ගමකට මතක් වෙයි

    ReplyDelete
  5. විභාගෙ හොදට ලියන්න ඇතියි කියල හිතනවා.
    ඊගාව එකත් අමාරු නැතිව ගොඩ දාගන්න පුලුවං වෙයි. :f

    ReplyDelete
  6. @ Priyantha ඒ.බී
    ඒකනම් ඉතින් මං දන්නෙත් නෑනේ අයියේ......
    ෆූ බොහොම ස්තූතියි....... බලන අය නම් දෙයි මේන් කියල........

    @ හසී
    ගියදෙපාරම නම් උඩින්ම ගොඩ........ මේ පාර අනේ මංද....... :n

    @ Chanaka
    අයියෝ මකරයියේ.......... කන් කොට වෙලාද හැබෑටම........

    හෆොයි....... :m

    අනේ එව්ව අවුසන්න මට බෑ.......

    @ බිඟුවා...!
    හා හා...... මොකද මල්ලි බබා කතාකරාද දුවන්නේ????? :c

    @ Praසන්ன
    බලමු නේ අයියේ......... :c

    ReplyDelete
  7. ඉස්සරහට උදුපියලිය තමා කකා ඉන්න වෙන්නෙ හා පැටික්කිට...මොකද හොද නිවාඩුවක්නෙ එන්නෙ....ඒ අතරෙම ඉදිරිය ගැනත් හිතුවොත් නේද හොඳ....

    ReplyDelete
  8. ඉදිරිය ගැන සිතන්න.. විභාගය හොඳට කලා වගේ ඉදිරියටත් එලෙසෙම වැඩ කටයුතු කරගන්න.. ජයවේවා!~ :t

    ReplyDelete
  9. දැන් ඉතින් තියෙන්නේ බලන අයගෙ වැඩ තමයි නේ හි හි. හොඳට ලියන්න ඇතියි හිතනවා නංගි. දැන් ඉතින් විභාගෙ ගැන රස කතා එහෙමත් ඇතිනේ... හි හි

    ReplyDelete
  10. අනේ පැටික්කියෝ!!!!!
    අභාගෙ නං හොඳට කරල හැඩයි.
    හැබැයි කන්ටෙන්ජන්සි ප්ලෑනක් විදිහට හැම පේපර් එකකම බ්ලොග් එකේ ලින්ක් එක ලිව්වනම් හරි.
    ලකුණු ලැබෙයි හෝ..ගාල!!!
    වසරේ වැදගත් සිදුවීම්:- සක්විති ඇල්ලුවා, කැරට් මිල වැඩි උනා, උඳුපියලඉය පිට්ටැනි වල තණකොළ වවල ක්‍රිකට් ගහන්න පටන්ගෙන.
    ඔය ටික ලියල බලන්නකො

    ReplyDelete
  11. ආ....ආවද‍‍....එල එල ඔහේ විතරයි අඩුව තිබුනේ....
    බයනොවන්න නංගියේ ඔයා පාස්....ඕනිවටත් වඩා හොදට...බලන්ඩකෝ බොලුද කියන්නේ කියලා......
    ම්ම්ම්ම්...දන්නවද 2010 ජූනි 18 වෙනිදා තියෙන විශේෂත්වේ....අනිවා අහනවා මෙකනම්....හොදට මතක තියාගන්න..එදා තමයි හසියා බ්ලොග් කෙරුවාවක් ආයෙත් පටන් ගත්තේ‍‍‍...ඕක අහනවා....මමනේ පේපර් එත හැදුවේ....

    එල එල එහෙන්ම ඒ කෙරුවාවත් කොරලම එනනකෝ....
    ඔන්න මගෙන් මේ දැන් ගලවපු කැරට් අල කිලෝ 10ක්.කාලාම බලන්නකෝ.....

    ReplyDelete
  12. බලමුකෝ නිසි බලදාරිය කැමති උනොත් ලියන්නම්

    ඔය අහුවෙන්නෙ ටික ටික හොර...හික් හික්!!:r:r

    ලස්සන සිද්දි ටිකක් ඉස්සරහට ලියයි කියලා අපි හිතනවා.(ඒ විතරක් නෙවෙයි, ලියනකං බලාගෙන ඉන්නෙ කියවන්න)

    හා පැටික්කි අනිවාර්යයෙන්ම ක්‍රිකට් ගැන හොද දැනුමක් එක්ක පොදු පරීක්ෂණේට යන්න.ගොඩක් වෙලාවට අහන්නෙ ඒ ගැන තමයි.ජයවේවා :b:b:b

    ReplyDelete
  13. විභහගෙට ඔයා හොඳට ලියන්න ඇති කියල මම විස්වාස කරනව. ආ... ඒක නෙමේ, ඔයා ලියපු විශයන් මොනවද?

    ReplyDelete
  14. @ chathura nilanga deweniguruge
    හ්ම්ම්....... බලමුකෝ නේද.......

    මුලින්ම ආවේ අද නේද සතුටුයි ඒ ගැන මට....... :c :c

    2 සිරකරුවෝ මනුෂ්‍යයෝය
    විභාගේ කරපු මාත් නොදන්න දේවල් නේ බලන් ගියාම අයියල දන්නේ....... :j

    @ පිස්සා පලාමල්ල
    බලන අයගේ අතේ තමා......
    රස කතා කොහෙන්ද අප්ප විභාගේ?????

    @ මතක මංපෙත
    කාලෙකින් මේ පැත්තේ දැක්කේ අයියව.....

    අපරාදේ කලින් කියන්න තිබුනානේ අයියට....... :k

    හපොයි ඔක්කොමල දෙන්නේ හා නිව්ස්නේ....... :j :j

    @ හසියා
    මං කිව්වේ මට වඩා මං ගැන දන්න අයියල ටිකක් මට ඉන්නේ.......

    ඇත්තනේ....... :m ඒ දවස මට කොහොමටත් මරෙන තුරු අමතක නොවෙන දවසක්....... ඒ මතකයට ඔය මතකෙත් එකතු කරගන්නම්කෝ........ :c :c

    මගේ අයියේ ඉතුරු 59ත් කියනවද එහෙනම්....... :i :i

    කිලෝ 10ක්.......
    මගේ අයියා
    හොඳ අයියා... :m :m :m :m

    2 Blog gadol
    අපොයි මං කිව්වේ නිසි බලදාරියා කිව්වේ මගේ හිතට........ :j

    බලමුකෝ....... තාම මං හිතනව....... :r

    කිරිකැට් ගැන නම් දන්නව....... :r

    ReplyDelete
  15. @ පීටර්

    ජීව විද්‍යා අංශෙන්ලුනේ කරේ........

    ReplyDelete
  16. ඔන්න දැන් තමා දේවාල ගානෙ ගිහින් බාර හාර වෙන්න ඕන කාලෙ. :c උත්තර පත්‍ර බලන කෙනා වැඩිපුර ලකුණු දෙන කෙනෙක් වෙන්න, ෆ්ලවර් ජම්ප්වෙලා ඉන්න වෙලාවක පේපර් එක බලන්න නොගන්න වගේ දේවල් වලට ඒක වැදගත් වෙන්න පුළුවන්. :f
    ප්‍රතිඵල හොඳට ලැබෙන්න කියල පතනවා !

    කාලීන සිදුවීමක් විදියට, බ්‍රිතාන්‍ය රජය පෙරලුන එකත් මතක තියාගන්න. හිටපු අගමැති - කම්කරු පක්ෂයේ ගෝර්ඩන් බ්‍රවුන්. නව අගමැති - කොන්සර්වේටිව් පක්ෂයේ ඩේවිඩ් කැමරන්.

    ReplyDelete
  17. විබාගෙත් ඉවර එකේ කොහාට හරි ගිහින් පොඩි ආතල් එකක් ගමුද?

    ReplyDelete
  18. තව ටිකක් කල් විභාගෙ අල්ලලා ගියානම් හොදයි වගේ නේද මචන්ලා...

    සුභ පැතුම් හා පැටික්කි...
    ජය වේවා.....

    ReplyDelete
  19. ඔව් අනේ. දිගට තිබ්බ කන් කෙටි දෙක හොඳටෝම කොට වෙලා , දුකේ බෑ. කොහොම තිබ්බ කන් දෙකක්ද.

    අර බ්ලොග් ගඩොල් පූස්ල කිවුවා වගේ දැන් ඉතින් ඒ කතන්දර ටික කියන්නම වෙනවා. අර ඒ පැත්තෙ නෑ කිවුව හාවලගෙ කතා එහෙමත්

    ReplyDelete
  20. @ තර්ඩ් මෑන් (SIDATH)
    ඒකනම් ඇත්ත..........ඒත් ඉතින් මං ඔය බාර හාර වෙලාම නෑ නොවැ.......... ඉතින් ඔව්ව ගැන දන්නෑ වැඩිය.........

    බොහෝම ස්තූතියි....... :c

    @ Anonymous
    එච්චරයි අඩු....... හුහ්.... ආතල්......:j

    @ අභීත උදය බණ්ඩාර
    ආන්න අයිය මට පල නොකිය පලා බෙදුව......... :s :s

    බොහෝම ස්තූතියි අයියා.......
    (අයියගේ මග ඇරුන කතා ඔක්කොම කියෙව්ව මුකුත් ලියන්න බැරි උනා....)

    @ Chanaka
    හ්ම්ම්ම්ම්ම්.......... මකර අධිරාජ්‍යයා කියනව නම් ඉතින් මං පිළිගන්නම්....... :r

    මට කියන්න හාවලගේ කතා නැත....... :h
    අනිත් කතන්දර ටික ගැන තවම තීරණයක් නැත......

    @ හෙළයා

    කවුරුවත් බණ කිව්වද මගේ අයියේ?????? :j :j :j :j

    ReplyDelete
  21. @ හෙළයා
    එහෙනම් සාදු කිව්වේ?????? :j :j :j :j

    ReplyDelete
  22. සුබ මුහුර්තයෙන් පිලිගත්තා ආපහු. ඒකයි

    ReplyDelete
  23. ආහ් හා පෑටික්කි ඉවරයි නේද අභාගෙ.physics ටිකක් අමාරුයිලු නේද?ඒත් ඉතින් ඔයා ගොඩනෙ......................

    ReplyDelete
  24. හා නගාගේ අභාගෙ ඉවර වෙච්චි එක ගැන ගොඩක් සතුටුයි...
    ඒත් එක්කම ඔය කඩුල්ල ඉහළින්ම පැන ගන්නට හැකිවේවා කියල ආයෙමත් ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා...
    දැන් ඉතින් දිගටම අපිත් එක්ක රැඳිල ඉඳීවී කියල විශ්වාස කරනවා...

    හා නගාට ජය හා සතුට!

    ReplyDelete
  25. විභාගෙත් ඉවරයි
    පුරුදු නිදහස ආවයි
    බ්ලොග් අවකාසේ ආයි
    සරන්නට කාලයයි

    ReplyDelete
  26. @ හෙළයා
    අනේ සාදු කියලත් පිළිගන්නවද????? :j
    මං අද මයි ඇහුවේ.......... :c

    @ පුබුදුවා
    මල්ලියේ ඔව්ව ගැන කතා නොකර ඉමු අපි........
    මගේ ලේ ටික පිච්චෙනව ඔව්ව මතක් වෙනකොට........
    මේ පාර කැම්පස් ආපුවට ගියෙත් නෑ විභාගේ කරන නිසා..... දැන් ඉතින් ගිය නුවන මොකුන් ලවාවත් ඇද්දවිය නොහැක......... :n :n අනේ මංද....... :s

    @ Sansarasidu
    බොහෝම ස්තූතියි මගේ අයියා......
    ඒක නම් ඉතින් එහෙම වෙයි කියල මාත් හිතනව...... :c

    @ Hasitha
    අනේ මංද....... කොහෙද නිදහසක්.
    රිසල්ස් එනකනුත් ඉතින් ගින්දරෙන් තමා....... :n :n :n :n

    ReplyDelete
  27. ඔන්න ටිකක් වැඩ වැඩි හින්දා මට මේ පැත්තේ එන්න ලබුනේ නැහැ..
    ඔන්න මමත් ආවා...
    විභාගය හොඳින් ලියන්න ඇති කියලා හිතනව...
    මම කළිනුත් කිව්වනේ අර නොවැම්බර් මාසේ විතර හා පැටික්කි දාන පෝස්ට් එක ගැන....
    ඒක අනිවා දාන්න ලැබෙයි......
    :b :b :b :b :b :b :b :b :b :b :b :b :b :b :b

    ReplyDelete
  28. අඩේ අක්ක පෝස්ට් එකක් දාල කියල දැක්කෙ නෑ නොවැ :s

    බය වෙන්න එපා අක්කෙ...ගින්දර වගේ ගොඩ යයි.....පොදු පරීක්ශනෙත් එලකිරි වගේ ලියල දාන්න....එකෙන්ම කැම්පස් තමා :d

    ReplyDelete
  29. ඒ ඒ දැන් ඉතින් බැක් ටු ද ගේම් හරීඊඊඊඊඊඊඊ :r

    ReplyDelete
  30. @ කැන්ඩි
    අහ් ඒකට මොකද ඔය ආවේ........
    නම මාක් කරා......... :d

    අනේ මංද මට හැංගෙන්න තැනක් නැති නිසා මං බ්ලොග් එක වහනව සප්ටැම්බරේට.......... :s :s :s :s

    @ Hasitha ජයසූරිය
    මං ඒත් බැලුව මගේ මලය පමා මොකද කියල.......

    හුහ්....... මං කිව්වේ....... අනේ දෙවියනේ මට උනු වියෝයා..... :s :s :s :s :s :s

    කෝ කෝ කොයි ගේම්ද?????

    ReplyDelete
  31. ඇයි දෙයියනේ බ්ලොග් කෙරුවාව :b

    ReplyDelete
  32. @ Hasitha ජයසූරිය
    මේ යන තාලෙට මං ඒ ගේම නවත්තල දානව......... :h :h
    ඇයි ඉතින් ඔය ගොල්ලන්ගෙන් බේරෙන්න බෑනේ මේ රිසල්ස් කට්ටක් අල්ලගෙන......... :n :n :n :n

    ReplyDelete
  33. සුභ පැතුම්.... අනිකත් කොරලා කෙලින්ම කැම්පස් තමා අපේ හා පැටික්කි ...

    ReplyDelete
  34. අපෝ මෙයා බයවෙලානෙ....බිය නොවන්න අක්කේ එකෙන්ම කැම්පස් තමා.....අනිව ඩෙෆා

    ReplyDelete
  35. @ Unknown_User/හිඟන්නා
    මට බෑ මේ මල්ලිල ටිකයි අයියල ටිකයි එක්ක.........

    මං යනව යන්න......... :h :h

    @ Hasitha ජයසූරිය
    එකෙන්ම කියන්නේ මේ මගේ තුන් වෙනි ලැජ්ජාව....... :n :n

    ReplyDelete
  36. එල එල..
    කෂ්ටියම ඇවිල්ල ගිහිල්ලා...
    දනන්වනේ මගේ ගමන...
    දැන් නම් ඉබ්බටත් වැඩිය හෙමින්....
    අන්තිම අමාරුයි....

    ReplyDelete
  37. @ බිඟුවා...!
    බොරු...... ඉස්සර රුං ගාල පියෑඹුව අපේ අයියට මොකද උනේ.......... :j

    හරි හරි මල්ලි පැටියවයි රැජින අක්කිවයි මතක් කලා කියන්න....... :c :c

    ReplyDelete
  38. ඔන්න එහෙනම් මමත් ජය පැතුවා...විභාගේ පහු උනාට මොකෑ වෙන්නෙ ජය පැතුවාම
    හා පැටික්කිව දැක්කාමයි මතක් උනේ...පොඩි කතාවක්. ඒකත් දාලම දොයිය බබා වෙන්න ඔිනි.හෙට ලෙක්චර්ස් යන්නත් එපැයි...ඇවිත් බලන්නකෝ...
    :b

    ReplyDelete
  39. @ ..::| පොජ්ජේ |::..
    මං කියෙව්ව ඒක........ :b

    බොහොම ස්තූතියි අයියා(i think so)...... :c

    ReplyDelete
  40. අයියෝ හාවි පොදු පරීක්ෂනේටද බය වෙලා ඉන්නේ පරණ පේපර් ටිකක් කරල යන්න. කාලීන සිදුවීම් ගැන දැනගන්න මේ සතියෙ විදුසර පත්තරේ ගන්න. මටත් තාම ගන්න බැරි උනා. සාමාන්‍යයෙන් පොදු පරීක්ෂණේට කලින් සතියෙ පහුගිය වසර ගැන සාරාංශයක් තියනවා ඒකෙ.

    කාලීන සිදුවීම් වලින් ප්‍රශ්න 10-15ක් විතරනෙ තියෙන්නෙ. අනික් ඒවට පරණ පේපර් වලින් ලොකු උදව්වක් ලැබෙයි. මම නං කලේ ඔය ටික තමයි මට ලකුණු 84ක් තිබුණා

    ReplyDelete
  41. @ කුම්භකර්ණයා
    බොහොම ස්තූතියි.....
    බොහොම ස්තූතියි...... :c :c :c

    අපි ඉතින් ඉතුරු ටිකෙන් ගොඩ යන තරමක්නේ........ :e

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)