෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Thursday, September 9, 2010

සභාවෙන් අවසරයි........


ආහ්.....
හා හා ඔය රණ්ඩු වෙන්නේ....... කෝ කෝ..... ඔය පෙරලන් කරන් මොකද???? අයියෝ....... හපොයි මගේ හා ගෙදර මෙතනවත් ඉන්නකො පොඩ්ඩක් හරියකට............

සභාවෙන් අවසරයි........
මා මෙතන්ට පැමිණියේ ගීතයක් කීමටයි.............
නෑ නෑ වැරදි තැටිය....... සමාවෙන්න ඕනි......

ඔන්න හරි තැටිය.......

මාව බලන්න තකහනියේ ආපු හැමෝවම ආදරෙන් පිළිගන්නව මුලින්ම........


අද කතාව මේකයි ඉතින්.......

මං මේ දැහැමෙන් සෙමෙන් පෝස්ටුවක් දෙකක් ලියාගෙන අහිංසකව ජීවත් උන හා පැටික්කි වෙච්චි.......... මාව ඉතින් කවුරුත් දන්නේ ඔය නමින්නේ........

කට්ටියවම ආදරෙන් මෙතන්ට එන්න වැඩ සිද්ද උන විදිය කෙටියෙන් කියන්නම් කෝ දැනගන්නත් එක්ක........

ඊයේ රෑ 12කුත් ගානකට මගේ බිත්තියට පරමාණු බෝම්බයක් වැටුනටත් පස්සෙ පුපුරන්න කලින් යන්තම් ඇහින්ද........ ඒක දැම්ම කෙනා ඉතින් ඔය ඉන්නේ ඔය ඔය..... මගේ වම් අත පැත්තෙන්ම.........
උදේ පාන්දරමත් අහිංසක බිත්තියට පරමාණු බෝම්බයක් දැම්මට ඒකත් පුපුරන්න කලින්ම ඇහින්ද...... ඒක කරේ ඔය එහා පැත්තෙන් ඉන්න කෙනා..... ආහ් ඔව් ඔව්...... එයා තමා.......
යන්තම් බේරුනා කියල හිතන් හිටිය ඔන්න ඉතින් සැනසුමේ....... මොන මෙන්න බොල බෝම්බ තුනක්ම එක පාරට පිපිරිල.....

කොහෙද මං දන්නෙත් මේ ළමය මල්ලි ඇවිත් ලින්ක් එක දුන්නම තමා ඒක දැක්කේ........
හසියා අයියා තමා අයියා කියල එහෙ බලල මෙහෙ බලන කොට අක්කියි අයියයි පොඩ්ඩයි තුන්දෙනාම ඒ පෝස්ට් එක දාල කියල දැක්කේ..........
මදෑ ඉතින් බිත්ති පරිස්සම් කොරා.......

වත් අක්කිත් මට උදේම (උදේ කිව්වට දවල්....) හිනා කටකුත් එක්ක සුභ පැතුවා....... බොහොම ස්තූතියි අක්කියෝ.......

ඔය ඔක්කොටම ඉතින් මගේ උපන් දිනේ අද කියල කිව්වේ අපේ ආදරණීය හසියා අයියා............

පොඩ්ඩ , හසී අක්කිය වත් අක්කිය ඇතුලු ඔය ආපු හැමදෙනාටම මේ බ්ලොග් අවකාශේ මාව බලන්න එන හැම දෙනාටමත් ගොඩ්ඩා..........................ක් ස්තූතියි.............

කට්ටියට කැරට් දෙන්න බැරි නිසා ඔන්න මං කේක් එකක් හැදුව........
අමාරුවෙන් පොතක් බලන් හැදුවෙ......
කොහෙද අපි දන්නවද ඔය කේක් බේක් කිව්වලු.......
රස පරික්ෂාව කරපු අයිය නම් කිව්ව ගානට කියල.........

එහෙනම් ඔන්න මගේ ගානේ හැමෝටම කේක්...... කාල බලල ගුණ දොස් කියලම යන්නකෝ ඉතින්........

තව ටිකෙන් අමතක වෙනව...... ජේ ඩී අයියා කේක් කපන්න මන්නයක් ඇන්න එනව කිව්ව ඒක ඉල්ල ගෙන කපා ගන්න.........

පොඩ්ඩෝ....... වැඩියෙන් කන්න බෑ......
හැමෝටම සමානව තමා..... හසී අක්කිය බෙදයි ගානට........



එහෙනම් හැමෝටම ගොඩා............ක් ස්තූතියි....... හසී පවුලටත් වත් අක්කිටත් ඔය හැමදෙනාටමත් බොහෝම ස්තූතියි............ මට කවදාවත් අමතක නොවෙන උපන් දිනයක් දුන්නට බොහෝම ස්තූතියි........

62 comments:

  1. :e හික් හික් හික් හික් ඔන්න ඉතින් තුන්වෙනි පාරටත් සුබම සුබ උපන්දිනයක් වේ....වා:m කියල පැතුම් ගෙන එනවා......

    කරන කියන හැම වැඩක්ම දිනෙන් දිනම දියුණුවේ..... වා
    අපිකන කේක් කෑල්ල ගානේ හාවිට පිංසිද්ද වේ.....වා
    ( ඉරාජ් අයියගෙන් උස්සා රීමික්ස් කරන ලදී ):f

    ReplyDelete
  2. පොඩ්ඩෝ මම ලොක්ක හරිද.... :o ඒ හන්ද මම කියන විදිහට කපන්න කේක් එක....:r එක ලොකු කෑල්ලක් ඕනී.... :t
    අහ්....දැන් හසී අක්කි මට ආදරෙයිලුනේ....:i ඉතිං පොඩ්ඩා කපපු ලොකු කෑල්ල මට හොදේ.... :e :e :e

    ම්ම්ම්ම්ම්ම නම් ගම් අහක් කොලොත් නරකෙයි? :r මගේ නම කතාවම කෑව වගේ.... :h

    අනිත් එක මම එහෙම කීවේ නෑ කේක් සසයි කියලා....:h හෙට බඩේ රුදාව හදාගත්තාම කට්ටිය අපේ ගෙදර එයි බේත් ගන්න නැත්නම්... :p :p

    අහ් දැන් කට්ටිය කේක් කන ගමන් විසිල් ගහන්න....:o නෑ නෑ විෂ් කොලන්න..... :t :m

    පොඩ්ඩක් ඉන්න....(හොයා ගන්න ඕනි පරණ දාපු තැටිය....)අහ් හරි.....

    "හා පැටික්කිගේ හා හදවතේ තියෙන සියළුම පැතුම් ඉටුවෙන්නත්‍‍‍...අනාගතය හිතනවටත් වඩා සාර්ථක වෙන්නත්....ඊයේ පෙරේදා ලියලා ඉවර වුන අ.පො.ස. උ.පෙ. ත් හිතනවටත් වඩා හොදට (පියාඹන පාට සහිතව) පාස් වෙන්නත්....අපි සමගම බ්ලොග් අවකාශය තුල පැන පැන යමින් චිරාත් කාලයක් ලිපි ලියන්නත්....ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලත්....අපි හැමෝම මුළු හදවතින්ම සුභ පතනවා....."

    :m :m :m :m :m :m :m :m :m :m

    ReplyDelete
  3. මගේ පැතුම හා පැටික්කිගේ මේ මාසෙන් අවසන් වෙන්න තියන කැරට් වගාව ආපහු අලුතින් පටන් ගන්න සහ කරන කියන කටයුතු දියුණුවෙන් දියුණුවට පත්වෙන්න දිරිය සවිය මේ පැතුමත් එක්ක ලැබේවා කියලා.
    සුබ උපන් දිනයක් හා..!!
    -කාංචන

    ReplyDelete
  4. හා පැටික්කිට මගෙනුත් උණුසුම් සුභපැතුම්..!!
    ඉදිරියට කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  5. හා හා කවුරු කොහොම කේක් කැපුවත් කමක් නෑ.. මගේ කෑල්ල එවන්න මේ පැත්තට හරිය.....

    සුබ උපන්දිනයක් වේවා හා අක්කේ...........

    :m :m :m :m :m :m :m :m :m :m :m :m :m :m

    ReplyDelete
  6. මම කලින් සුභ පැතුව නොවැ අපේ හා පැටික්කිට.ඒත් දෙපාරක් සුභ පැතුවට මොකේ වෙන්නේ.
    සුභම සුභ උපන් දිනයක් වේවා හා පැටික්කියො,ඒ වගේම ඔයාගේ හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම හරියන්න කියලත් මම ප්‍රාර්තනා කරනවා

    ReplyDelete
  7. අහ්....හා පැටික්කි හදපු කේක් වල සස කියන්න බැරි වුනානේ.....
    ම්ම්මම්ම්ම් දැනටනම් අවුලක් නෑ ෂේප්....පොඩ්ඩක් කොත්තමල්ලි වැඩියි වගේ....ම්ම්ම්ම් තව මිරිසු තුනපහ අඩුයි වගේ....අවුලක් නෑ...කන්න පුළුහන්....තැන්කූ හොදේ කේක් වලට.....

    ReplyDelete
  8. ටිකෙන් ටික වයසට යන එකට මගේ උණුසු සුභපැතුම්!!!!
    හැපී බර්ත්ඩේ එකක් වේවා!!!!!!
    21 කියන්නෙ සෙල්ලං වයසක්ද. දැං හුඟක් ලොකුයි නොවැ!!!
    තුන් සැරයක් එකවසරට ඇතුල් වෙන්න තිබුන!! හික්z!!!
    පුලුවන්නං අපිටත් ඔය කේක් කෑල්ලක් එහෙම මේල් කරන්නකො!!!

    ReplyDelete
  9. හා පැටික්කිට සුබම සුබ උපන්දිනයක් පතන්න ඔන්න අපිත් එකතු වෙනවා.ඒ වගේම ජීවිතේ හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.

    (කේක් කෑලි ටික ඊමේල් කරන්න හොදේ!):t:t:t

    ReplyDelete
  10. අපිට ඉතින් කේක් ලැබුනේ නැතත් හා පැටික්කිට සුභම සුභ උපන්දිනයක් වේවා ! කියල පතන්නම් .

    ReplyDelete
  11. හැපි බර්ත් ඩේ ටූ යූ..
    හැපි බර්ත් ඩේ ටූ යූ..
    හැපි බර්ත් ඩේ ඩියර් හාවී..
    හැපි බර්ත් ඩේ ටූ යූ..
    ක්ලැප්.. ක්ලැප්.. ක්ලැප්..
    ඔන්න මගෙනුයි වර්ජිනී අක්කාගෙනුයි උණුසුම් සුබ පැතුම්...
    කෝ කෝ‍ මේ කේක් එකේ ඉටිපන්දම් 31 ගහලා නෑනේ....
    ඔහෝ වැරදුණා.. 31 නෙමෙයිනේ.. විසි එකේ කේක් එකක්නේ පේන්ඩ තියෙන්නේ....
    අපිට කේක් කන්ඩ එන්න දුර වැඩි හන්දා මම කඩෙන් කේක් කෑල්ලක් අරන් කෑවා අක්කටත් කිවුවා කේක් කෑල්ලක් හොයන් කන්ඩ කියලා.. ඒක හරිම රහයි න‍ඟේ...
    උදේ දැක්කට ඔෆිස් එකෙන් සිංහල ගහන්ඩ බැරි හන්දා ‍මුකුත් ලිව්වේ නැහැ... පරක්කු වෙලා සුබ පැතුවට තරහ වෙන්න එපා හො‍ඳේ..
    මෙන්න මගේ සුබ පැතුම් කවිය..

    තබන තබන පය දියුණට තැබීයන්
    දසත නුඹේ ගුණ සුවඳම පැතිරීයන්
    ගෙවන ගෙවන දින වයසට යැවීයන්
    කේක් නුදුන් බොට කැරට්ම කැවීයන්...

    හික් හික්...

    ReplyDelete
  12. හා පැටික්කිට මගෙනුත් උණුසුම් සුභපැතුම්..!! :t

    ReplyDelete
  13. අඩේ මේ තියෙන්නෙ කේක්......එළ එළ

    :b :b :b :o :o :o

    ReplyDelete
  14. @හසියා
    ඒ ලොක්කයියා..මන් පොඩි එකානෙ..මන් පට්වෙ...ඒ හින්ද ශේප් එකේ ලොකු කෑල්ල මට :r

    ReplyDelete
  15. කරණ කියන හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරණවා. උපන්දිනයක් කියල දැකපු නිසා ඕන් ඉතින් අපිත් ටිකක් ගොඩ වැදුනා.

    ReplyDelete
  16. අයියෝ!!! හා පැටික්කි අක්කියගෙ උපන්දිනෙත් ඇවිත්!!! අනේ සොරි අක්කියො මට කලින් සුභපතන්න බැරි වුණාට.

    හැපි බ'ත් ඩේ ටූ යූ......
    හැපි බ'ත් ඩේ ටූ යූ......
    හැපි බ'ත් ඩේ අපේ ඩියර් (ඩියර් කිව්වට රැබිට් හොඳේ! ) හා පැටික්කි අක්කියා!!!
    හැපි බ'ත් ඩේ ටූ යූ......

    ඔන්න මං සින්දුවම කිව්ව.
    හිතේ තියෙන බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල පතනවා...
    අක්කියට බුදු සරණයි.

    ReplyDelete
  17. පොඩ්ඩා මල්ලි දැන්නේ දැක්කකේ මේ පොස්ටුව.මටත් තියේද පොඩිවයින් කේක් කෑල්ලක්...
    ඕන්න ඉතින් මාත් හා පැටික්කිට සුබම සුබ උපන්දිනයක් පතනවා...
    ඔයාගේ හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා.....!!!!

    ReplyDelete
  18. හැ පැටියට සුභම සුභ උපන් දිනයක් වේවා...
    දැන් ඉතින් පැටිය කාලෙ ඉවර වෙලා හාවියෙක් වෙලා ඉන්නෙ ඔයා හරිද ? ඒ හින්ද ඉතින් දැන් ජිවිතේ අනාගත බලපොරොත්තු එහෙමත් ඇතිනෙ.. මං ඉතින් බොක්කෙන්ම (මේ කට සුදුසුම වචනෙ හද පතුලින් ඒත් ඕක කියල පැන්ඩිගෙ මුන ඇද වුනොත් එහෙම.ඒ හින්ද අපි අපෙ ෆිට් වචනෙ දාමු බොක්ක කියල ) සුභ පතනව , තෙරුවනේ බලයෙන් ආශිර්වාදයෙන් හාවි ගෙ සියලු බලාපොරොත්තු ඉස්ට සිද්ධ වේවා...

    ReplyDelete
  19. පරක්කු වෙලා හරි මෙන්න අපෙනුත් උපන්දින සුභ පැතුම්!

    ReplyDelete
  20. හා පැටික්කිට ටිකක් හිනාවෙන ගමන් සුභ පැතුම්.. ටිකක් පරක්කු වෙලා ආවට සමා වෙන්න ඕන.... මේ අවුරුද්දෙවත් දෙයියනේ කියලා ඈ .... ඔන්න ඈ.... ජය වේවා එහෙනම්......

    ReplyDelete
  21. හා නංගාට මගෙනුත් උපන්දින සුභ පැතුම්....තෙරුවන් සරණින් දෙව් රැකවරණින් කරන කියන හැම දෙයක්ම සාර්ථකව ඉටු කරගන්න හැකියාව ශක්තිය දහිරිය ලැබෙන්න කියලයි මගේ පැතුම....!!!!

    ReplyDelete
  22. අපොයි මම එනකොට ඔක්කොම ඉවරයිද මන්දා හික්ස්... :m :m
    සුබ උපන්දිනයක් හා පැටික්කියේ... ඔයාගේ අනාගතේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. :e :e
    මෙන්න මගෙන් උම්මා එකක් මේවා හා පැටික්කියන්ට ස්පෙශල් දෙන ඒවා.. :g :g
    (අපේ අයියා ඊයේ කිව්වා ලොකු එක්කෙනාට පොඩි කෑලිලු, පොඩි එක්කෙනාට ලොකු කෑලිලු දෙන්න ඕන කියලා... මමත් පොඩි එකානේ තාම.) :b

    ReplyDelete
  23. සුබ උපන් දිනයක් නංන්ගො.... හැම දෙයක්ම සාර්ථක වෙන්න යැයි පතනවා.

    ReplyDelete
  24. හසියාගේ පෝස්ට් එක නොදකින්න අද හා පැටික්කිගේ උපන්දිනේ කියල දන්නේත් නැ,,,හා පැටික්කිට සුභ පතන්න කලියෙන් හසියට ස්තුතියි !!!

    හා පැටික්කියේ කරන කියන හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!! 21 වෙනි උපන්දිනයට උණුසුම සුභ පැතුම්!!

    ReplyDelete
  25. හා පැටික්කිට තවත් මේ වගෙ දවස් ගොඩාක් සමරන්ට සියලු හා දෙවි දෙවතාවුන්ගෙ පිහිට ආරස්සාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. :b :b

    ReplyDelete
  26. සුභ උපන්දිනයක් කියුවා එහෙනම් හා පැටික්කිට ... මම අදමයි ඇහුවේ හාවෝ අවුරුදු 21 එකක් ඉන්නවා කියුවාහම ... හික්ස් :j ඔහේ හිටු හොර හා පැටියා ....කෝ මෙගේ කේක් කෑල්ල ...
    ....

    එදා මුනුපොතේ අර හසි ඩබල (*ලොකු හසියයි , පොඩි හසියයි ..) කෑවානේ මගේ කේක් ටිකත් එක්ක ... මට වැඩිපුර කේකේ ඕනේ .... :s

    ReplyDelete
  27. කේක් හරි රසයි.ම්..ම්...!කියලා වැඩක් නෑ.බොහොම ස්තූත්යි.

    ReplyDelete
  28. එහෙනම් ඉතිං අපිත් කිව්වා හැපි උපන්දිනයක් වේවා කියල ඔන්න.. කේක් නැතත්, කැරට් කෑලි ටිකක් හරි අපි අරං කන්නං

    ReplyDelete
  29. @ ජේ. ඩී
    ආ බොහොම ස්තූතියි අයියා.......... :c

    මන්නෙ තියල ගියානේ අමතක නොකර....... :P

    @ හසියා
    හෆොයි.......
    ඔය දෙන්න කේක් වලට ඔච්චරම කෑදරද??????? :h :h

    නෑ නෑ මට ඕන නම් ගම්....... :h

    ඔය තනියම කේක් ගෙඩියම කන්න බලන් බොරු කියනව....... අනේ හැබෑටම......... :d

    බොහොම ස්තූතියි අයියා..... මං කාටවත්ම කියන්න එපාම කියල ඉද්දිත් මට මේ තරම් ලොකු surprise එකක් දුන්නට බොහෝම ස්තූතියි...... :c :c

    ප්‍රෂ්නයක් මොකක්ද ඔය පියාඹන පාට කතාව ඇත්තටම?????? :j :j

    බොහෝම ස්තූතියි අයියා..... :c

    @ කාංචන දිනූක
    හ්ම්ම්ම්....... කට කට..... :h

    බොහොම ස්තූතියි අයියා...... :c

    @ සොඳුරු සිතැත්තී

    බොහෝම ස්තූතියි...... :c

    @ ළමයා
    ආ මල්ලියේ..... බය වෙන්නෙපා මට පණිවිඩේ කියපු ඔයාට කේක් නොදී කොහොමද..... :k :d

    බොහොම ස්තූතියි මල්ලියෝ...... :c

    ReplyDelete
  30. @ Pubudu
    ආ වැඩි වෙන්නෑ මල්ලියෝ..... :d

    බොහොම ස්තූතියි මල්ලියෝ........ :c

    @ හසියා

    අයිය ඔය බොරු ගැහුවට මේ ගොල්ලො කේක් නොකා යන්නෑ...... :P මං වෙන දවසක තව එකක් හදල දෙන්නම්කෝ ඉස්මුරුත්ත වෙනකම් කන්න පොඩ්ඩත් එක්ක........... :a :a

    @ මතක මංපෙත
    බොහොම ස්තූතියි අයියා..... :c

    ඇත්ත නේන්නම්..... තුන් පාරක් එක වසරට යන්න තිබුනා......... :d

    හා හා කජු කිලෝවකුත් එක්කම එවන්නද????? :P

    @ Blog gadol
    බොහොම ස්තූතියි පූස් අයියලා........ :c

    හා හා මාලු කූරය්යො තුන් දෙනෙකුත් එක්කම එවන්නම්කෝ..... හිකිස්...... :P

    @ දුමී
    අයියටත් මේල් එකෙන් එවන්නද අයියා???? :d
    බොහොම ස්තූතියි අයියා..... :c

    @ Jeew
    අයියට නම් මන් දෙන කේක් මොකටද ගෙදර අක්කිය දෙන්න ඇතිනේ ලොකූ කේක් ගෙඩියක්ම...... :d

    අයියටයි අක්කටයි බොහොමත්ම ස්තූතියි.....
    ඉක්මනටම එක වහලක් යටට වෙලා ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව මම......

    ඒක සෙත් වස් කවියක් වගේ..... කමක් නෑ...... මොනව උනත් මොකද කන්න පුලුවන්නේ...... :b

    බොහොම ස්තූතියි අයියා....... :c

    @ Nimanthi
    අක්කිව දැක්කෙ කාලෙකින්.....
    බොහොම ස්තූතියි අක්කියා....... :c

    ReplyDelete
  31. අම්මෝ... යාන්තං ඇති... ටිකක් කිව්වට ගොඩක් පරක්කුයි නෙව...
    අන්තිම කෝච්චියෙ ආ අයට කේක් නැද්ද හැබෑටම ඈ...
    හා හා කමක් නෑ.. කමක් නෑ.. කේක් ඉවර නං ඔය කැරට් කෑල්ලක් හරි දියන් නගේ...
    සුබ පතන්න පරක්කු වුණාට සමාවෙයන් නගේ...

    හා නගාට සුබම සුබ උපන් දිනයකට මගෙනුත් ආසිරි !!!

    ReplyDelete
  32. @ Hasitha ජයසූරිය
    හා හා කට තිබුනට බඩකුත් එක්ක කනව නෙමෙයි ඔක්කොම........ :P

    @ denesh
    බොහොම ස්තූතියි සහෝ...... :c
    ගොඩ වැදුන එකේ කේක් කෑල්ලක් කාලම යන්න.....

    @ ඉසුරු
    අනේ කමක් නෑ මල්ලියේ කොහොම කවද පැතුවත් මටනේ...... ලොල්..... :p

    හරි හරි......
    බොහෝම ස්තූතියි මල්ලියෝ...... :c

    @ පොඩ්ඩා මල්ලි
    බය වෙන්න එපා ඇති වෙන්න තියනවා........ :c

    බොහොම ස්තූතියි මල්ලියෝ......

    @ පැන්da
    බොහොම ස්තූතියි අයියා.....
    ආහ් අක්කිවත් මතක් කරා කියන්නකො එහෙනම්..... :c
    බොහොම ස්තූතියි අයියා.....

    @ ආදර කතාව
    බොහොම ස්තූතියි අයියා......... :c

    @ අභීත
    යන්තම් ඇති නම කොට වෙලා....... :d

    බොහොම ස්තූතියි අයියා..... :c
    බලමුකො නේ.........

    ReplyDelete
  33. ඔන්න මාත් ආවා කෝ කේක් ඉවරයි වගේ කමක් නැ පස්සේ වේලාවක ආයිත් එන්නම්කෝ ආයිත් කේක් හැදුවොත් කියන්න හොදේ

    ඉතින් අපේ පුන්චි :e ඔහ් වැරදුනානේ දැන් 21නේ එත් කමක් නැ.......... :p
    පුන්චි හා පැටික්කිගේ අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථක වෙන්න කියලත් හිතේ තියන හැම පැතුමක්ම ඉටුවෙන්න කියලාත් මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. :c


    ඉරක් වී නැගෙන්න
    ලොව අදුර මකාලන්න
    මලක් වී පිපෙන්න
    ගුණ සුවද විහිදුවාලන්න
    දොලක් වී ගලන්න
    සයුර හා සැනසෙන්න
    වැස්ස වී වහින්න
    අන් දුක සෝදා හරින්න
    පතමි දිගාසිරි හාවියට
    හැමදා සතුටින් ඉන්න
    පිලිගන්න මගෙ උපන්දින
    සුබ පැතුම ඔන්න ! ! !

    :m :m :m :t :t :t

    ReplyDelete
  34. අපි ස්කයිප් කේක් කෑවේ න‍ඟෝ... මොකද අක්ක ලංකාවේ මම කටාර් නේ..
    ලබන අවුරුද්දේ නම් අනිවාර්යයෙන්ම කනවාමයි.. අපිට ඊට පහුවදා ඔය පැත්තෙත් ඇවිත් යන්ට බැරිවයෑ..
    (ගෙදරට එන පාරයි... පාර දෙපැත්තේ නරි නැති වෙලාවයි කියන්ඩ හො‍ඳේ....

    ReplyDelete
  35. මම නම් හා පැටික්කිව අදුරන්නෙ නැහැ ......... ඒත් ඔයාට සුභම සුබ උපන් දිනයක් වේව කියල ප්‍රාර්ථනා කරනවා
    (ඔයාගේ එක blog මම කලින් දැකල තියනව ඒ දැක්කෙත් අද උපන් දිනය කියල දැක්කෙත් මූණු පොතේ හසිය දාල තිබුන Link එකකින් )

    ReplyDelete
  36. @ හා පැටික්කි (MS)....
    හේහේහේ "පියාඹන පාට සහිතව" කියන්නේ හා පැටික්කියේ "විත් ෆ්ලයින් කලර්ස්" ඒ කියන්නේ හුගාක් හොදට පාස් වෙන්න කියලා ඕන් කීවේ..... :m :b

    ReplyDelete
  37. @ හා පැටික්කි (MS)....
    අහ් දෙයක් කියන්ට බැරිවුනා නොවැ....දාපු පෝස්ට් එකේ ස්තූතිය සම්පුර්ණයෙන්ම යන්න ඕනි අපේ හසී නඟාටයි පොඩ්ඩටයි වත් අක්කිටයි...මම ඉතිං කිව්වා විතරයි‍‍...

    ReplyDelete
  38. @ කට්ටියටම
    (සමාවෙන්ට ඕනි ඕන්...මම කොමෙන්ට් දැම්ම වැඩිද මන්ද...)

    අහ් කට්ටියට කියන්න බැරිවුනානේ අපේ තව එක්කෙනෙක් උපන්දිනේ සමරනවා අද (September 9, 2010).එයත් මේ හා පැටික්කි වගේම පිස්සු පොරක්...පොරක් කිවට කෙල්ලෙක්...මම හිතන්නේ දවසේ අවුලක් වෙන්න ඕනි...දෙන්නම පිස්සෝ වුනේ....හික්ස්...වැඩිය ඕනි නෑ... ගිහින්ම බලන්නකෝ....

    ReplyDelete
  39. හා පැටික්කිට මමත් උදෙන්ම සුබ පැතුවා, මේ දෙවැනි පාර. මම මේ කල්පනා කලේ ඒ මොන බ්​ලොග් එකේද කියලා? කොහොම හරි හැපි බර්ත් ඩේ. ආයෙත් උණුවෙන්ම සුබ පැතුම්!

    ReplyDelete
  40. @ chathura nilanga deweniguruge
    බොහොම ස්තූතියි අයියා....... :c

    @ හසී
    මොකද අක්කියෝ පරක්කු....... කේක් එක බාර දුන් කෙනා නැති නිසා ආන් අර දෙන්න ඒක මැල්ලුම් වගේ කැපුව....... :d

    හානේ තැන්කූ තැන්කූ........ :i :i

    බොහොම ස්තූතියි අක්කියෝ......... :c

    @ පිස්සාගේ පලාමල්ල
    බොහොම ස්තූතියි අයියා....... :c

    අර වැඩෙත් සාර්ථක වෙන්න කියල මමත් පතනව....... :b

    @ පබලු
    එයා තමා ඉතින් ඔය වැඩේ කලේ......... :h
    නැත්නම් ඉතින් කවුරු දන්න එව්වද ඔව්ව......

    පිච්චෙන්නැත්නම් ඕන එකක්.......
    බොහොම ස්තූතියි අක්කා...... :c

    @ පුතා
    පුතා අයියත් ඇවිල්ල...... :d
    බොහොම ස්තූතියි අයියා...... :c

    @ Unknown_User/හිඟන්නා
    බොහොම ස්තූතියි මල්ලියා........ :c

    ඔන්න ඔන්න මං කට්ටිය ගැන දන්න නිසා වෙනමම කෑල්ලක් අරන් තිව්ව...... ඔන්න කන්න........ :b

    @ ප්‍රාර්ථනා
    රසයිනේ..... ඒකනේ.....
    හසියා බොරු කිව්වේ රස නෑ කියලා...... :h

    @ sameerausa
    බොහොම තැන්ක් යූ කිව්ව ඔන්න..... :c
    නෑ නෑ ඉවර වෙන්න විදියක් නෑ.....
    කාලම යන්න.... :c

    ReplyDelete
  41. @ Sansarasidu
    තියනව තියනව.....
    මගේ අයියලට කේක් නොදී කොහොමද...........
    පරක්කු උනාට අඩුවක් නෑනේ ප්‍රාර්ථනාවේ ඒක නිසා කමක් නෑ.......... :c

    බොහෝම ස්තූතියි අයියා......... :c :c

    ReplyDelete
  42. @ හසී රන්
    කෝ බලන්න ඉවරයි නේන්නම්...... අනේ.......... :s

    හා හා අනිත් පාර අරන් තියල හරි දෙන්නම්........

    බොහෝම ස්තූතියි අකිකියා..... :c

    @ Jeew
    මං දන්නව ඉතින්......
    එහෙනම් ලබන අවුරුද්දෙ හමුවෙමුකෝ ....... :b

    මං ඔය අහපුවට උත්තර කියන්නම්කෝ.......... :d

    @ බුවා
    අනේ කමක් නැහැ..... බොහෝම ස්තූතියි ඇවිත් යන්න ආවට........ :c
    ප්‍රාර්ථනාවටත් බොහොම ස්තූතියි...... :c

    ආහ් හා ගෙදරට ආදරෙන් පිළිගන්නවා...... :c :c

    @ හසියා
    මං ඒත් කම්පනා කරා මේකේ තේරුම මොකක්ද කියල....... :j

    ආ ඔය කට්ටියටම ස්තූතියි....... :g
    කිව්ව විතරමද දන්නෑ මං අහගන්නම් කෝ හසී අක්කියගෙන්......

    අයියා බ්ලොගී අක්කි 8 වෙනිද නේද??????
    ඔන්න ඒක නිසා දවසේ අවුලක් වෙන්න බෑ........ :p

    @ බුද්ධි
    චූටි මහත්තය කාලෙකින්.........

    අනේ ඉතින් මටත් ඔය 3න් එකක දැක්ක කියල මතකයි...... :j

    පිච්චෙන එකක් නෑ නේ....
    බොහෝම ස්තූතියි අයියා......... :c :c

    ReplyDelete
  43. උනුසුම් සුභ පැතුම් සුභ උපන් දිනේකට. ම්....යම් යම් යම්...කැරට් ෆ්ලේවර්ඩ් කේක්. තැන්කූ...

    ReplyDelete
  44. හා පැටික්කිට මගෙනුත් උණුසුම් සුභපැතුම්..!!

    ReplyDelete
  45. මුලින්ම සමාවෙන්න ඕන් එන්න පරක්කු උනාට. මම ඊයෙ දවසම අන්තර්ජාලය පැත්තේ ආවේ නෑ.
    ඒ කෙසේ වුනත් අපේ හාපැටික්කිට
    සුභම සුභ උපන් දිනයටම මගෙනුත් ආසිරි!!!!!!!!!!!

    ReplyDelete
  46. උපන් දිනයට මගෙනුත් උණුසුම් සුභපැතුම්..!!

    ReplyDelete
  47. හා පැටික්කි තව ටිකක් ලොකු වුණාම මම එන්නම්කො ටෙඩියෙකුත් එක්කගෙන කේක් කන්න. මේ කේක් එකනම් දැන් පරණ වැඩි

    ReplyDelete
  48. Gosh! HAppy belated birthday!!!
    Ingrisiyen liwwata samawa bhajanaya karanawa. Bella langatama wada load welaa :-/

    Suba Anaagathayak kiyalath kiyalath kiyannada?
    LOLS

    May all your dreams come true
    !!
    :e

    ReplyDelete
  49. "පමා උනත් මම සුපුරුදු ලෙසින් නගේ
    අමා වන් පැතුම් පතනෙමි නැතුව අගේ..."

    සුභම සුභ උපන් දිනයක් නංගියා...!!! සමා වෙන්න ඕනේ පමාවට, අදනේ දැනගත්තේ.

    ReplyDelete
  50. @ Naදී

    බොහොම ස්තූතියි අක්කියා......... :c

    @ වැම්පයර්
    බොහොම ස්තූතියි අයියා......
    වැඩ ගොඩක් මැද්දෙ හරි මේ පැත්තේ ඇවිත් යන්න ආවටත් බොහොම ස්තූතියි........ :c

    @ පොජ්ජේ
    බොහොම ස්තූතියි සහෝ........ :c

    @ Priyantha ඒ බී
    වෙනදට කලින්ම එන අයිය කෙනෙක්නේ..... පරක්කු උනාට කමක් නෑ අයියා.........

    බොහොම ස්තූතියි අයියා....... :c

    @Confiuzd ප්‍රෝග්‍රැමර්
    බොහොම ස්තූතියි අයියා...... :c

    @ Chanaka
    මතකයිනේ සුදු පාට ලොකු ටෙඩියෙක් ඔන්න........... ඔන්න නැතුව එහෙම එන්න බෑ......... :d

    @ Shenya de Silva
    බොහොම ස්තූතියි...... :c
    හරි හරි සහෝ.......

    ආහ් කමක් නෑ........

    @ නිශාචරයා

    අයියට වැඩ ගොඩක් බවත් මා දනිතේ
    පමා වෙලා පැතුවත් එය මට වටිතේ......... :c :c

    බොහොම ස්තූතියි අයියා.......:c

    ReplyDelete
  51. අයියෝ මං පරක්කුයි නෙවැ. සමාවෙලා මගෙ සුභපැතුමත් ඔය හා කන් වලින් හා මොලේට දා ගන්නකො...... බ්ලොග් අවකාශයේ "හා පැටික්කිට" සුභම සුභ උපන්දිනයක් වේවා........

    ReplyDelete
  52. "ටොරන්ට්" ඩ්වුන්ලෝඩ් කරන හැටි විස්තර ඇතිව කියන්නම් නිදහසේ ලියන්න වෙලාව තිබුන වෙලාවට. අනිවා කියල දෙන්නම්.(දැන් මම ඔෆීසියෙ ඉන්නෙ.)

    ReplyDelete
  53. සමාවෙන්න පරක්කු උනාට..! මෙන්න මගෙනුත් සුභම සුභ උපන්දිනයකට සුභපැතුම්..!

    ReplyDelete
  54. පොරොන්දු උනානෙ ටොරන්ට් කරන විදිහ කියල දෙනව කියල. දන්න විදිහට ඔන්න කියල දෙනව.

    http://utorrent.en.softonic.com/

    මෙන්න මේ ලින්ක් එකේ තියෙනව uTorrent කියන පුංචි සොෆ්ට්වෙයාර් එක. ඒක ඩවුන්ලෝඩ් කරගෙන install කරන්න. ඒ වෙබ් පිටුවෙම පැත්තකින් තියෙන වීඩියෝ එකත් බලන්න. ටිකක් තේරෙයි uTorrent කියන්නෙ මොකක්ද කියල. කවුරු හරි ටොරන්ට් විදිහට අප්ලෝඩ් කරල තියෙන ෆයිල්ස් uTorrent සොෆ්ට්වෙයාර් එක මගින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

    http://isohunt.com/
    මෙන්න මේ site එක Torrent ගොඩාක් තියෙන එකක්. Video/Movies, e Books, sofweres,audio ගොඩාක් තියෙනව මේකෙ.

    උදාහරණයක් -
    http://isohunt.com/torrents/?ihq=BBC.Wild.South.America

    මම u tube වල වීඩියෝ එකක් දැකල, isohunt වල wild america කියල ගහල සර්ච් කරල හොයාගත්ත මෙන්න මේ වීඩියෝ හය. මේකෙන් 1 of 1 වල ඉඳන් 6 of 6 වලට වීඩියෝ හයම සැරින් සැරේ ඩවුන්ලෝඩ් කර ගන්න. ( ඔය තරු ලකුණු වැටිල තියෙන, S (seeds) ගණනයි, L (leecheres) ගණනයි වැඩි ඒව හොඳට ඩවුන්ලෝඩ් වෙනව. )
    දැන් ඔය එකක් උඩ ක්ලික් කලහම Download .torrent කියල එකක් එයි. ඒක ක්ලික් කලහම එන window එකේ open ක්ලික් කරන්න. දැන් ආයෙත් window එකක් ඕපන් වෙලා save as කියල save කරන්න ඕන තැන අහනව. ඔයාට ඕන තැනක save වෙන්න පාත් එක දීල ok කලහම ටික වෙලාවකින් Download වෙන්න පටන් ගන්නවා. කලින් install කර ගත්ත uTorrent ඕපන් කරල බලන්න එතැනට ඇවිත්ද කියල අර Download වෙන එකේ විස්තර. uTorrent තමයි Download වෙන file එකේ විස්තර පෙන්නන්නෙ.
    සමහර ඒව මම මාස ගනන් Download කරනව. computer එක ඔන් කරපු වෙලාවට utorrent ඕපන් කරල Download වෙන්න දානව. අපිට පුලුවන් අපේ වැඩක් කර ගන්න. හැබැයි computer එක ටිකක් ස්ලෝ වෙනව.

    සර්ච් කරල තෝර ගන්න අවශ්‍ය දේ. හිමින් හිමින් ටික දවසක් යයි වැඩේට. අනික හා පැටික්කිගෙ ADSL ලයින් එක අන්ලිමිට් ඩවුන්ලෝඩ් අප්ලෝඩ් කරන්න පුලුවන් ADSL පැකේජ් එකක් නම් වැඩේ ගොඩ.
    ප්‍රශ්ණ තියෙනවානම් අහන්න.දන්න විදිහට උත්තර දෙන්නම්.

    ReplyDelete
  55. @ කංචු
    අනේ පරක්කු නෑ අයියා......
    බොහොම ස්තූතියි......... :c :c

    විස්තරෙත් මං බැලුව ඒ ගැනත් බොහොම ස්තූතියි අයියා...... :c

    @ LishWish
    බොහොම ස්තූතියි සහෝ....... :c :c
    කිසිම පමාවක් නම් නැහැ.......

    ReplyDelete
  56. හා පැටික්කිට මගෙනුත් උණුසුම් සුභපැතුම්..!!
    ඉදිරියට කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා... හෑබෑයි ටිකක් පරක්කු වෙලයි දෑනගත්තේ...

    ReplyDelete
  57. @ Kandulu Binduwa
    අනේ බොහොම ස්තූතියි...... :c
    ඔයාව දැක්කෙත් කාලකින්...... "මම" සහොදරීව දැක්කෙත් නෑ කාලෙකින්...... :s

    ReplyDelete
  58. අප්පා..අදයි දැක්කේ!! කොහෙද ඉතිං කැම්පස් දුවනවා ඇරෙන්න වෙන වැඩක් මට දැන් නෑ නොවෑ!! මොනාවුණත්, පසුවූ උපන්දිනය , සුබම වේවා!! ඔබගේ අනාගත කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!!

    ReplyDelete
  59. පරක්කු වෙලා හරි ඕන් අපිත් සුභ පතන්න ආවා. සුභ සුභ උපන් දිනයක් වේවා හා පැටික්කිට. ඉතින් ඉතුරු වුණු කේක් කෑල්ලක්වත් තියෙනවා නම් අපිටත් ගන්න කන්න.

    ReplyDelete
  60. @ ජංජාල චාමර
    ඒව අතපසු කරන්න එපා මොනව උනත්.....
    බොහොම ස්තූතියි සහෝ..... :c

    @ Hasitha
    බොහොම ස්තූතියි සහෝ....... :c
    දැන් මොන කේක්ද අනේ ඔයාගේ ටිකත් එක්කම අර පෙරේත කොලු හසි ඩබල කෑවා........ :q :q

    ReplyDelete
  61. දුක තමා හසියෝ කිව්වාලු :)

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)