෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Monday, January 10, 2011

‍නොනිමි දින ගනිමින්......


එදා

හිරු රැසින් වියැ‍‍කි
පිණි ‍පොඳ
සඳ රැසින් යළි රැයට
වඩින තුරු
කල්පයක් යැයි සිතා
මඟ බලා උන්
මා..

අද
පාළු‍‍වෙන් සිත් වැසූ
‍නොනිමි තනිකමින් පිරි
ඝන අඳුර තුළ
අතරමංවී
සඳ එළිය දකින්නට
කල්පයක් තත්පරය වූ
නිමාවක් නැති දින
ගනිමින්....




15 comments:

  1. හප්පේ මක්කැයි මේ... :j මටත් ගොඩාක් පාළුයි මේ දවස් ටිකේම.. :s :s :s ලස්සන පද පෙලක් හාවියේ.. :b

    ReplyDelete
  2. ලස්සන පද පේලියක් හා පැටික්කියේ..
    මේ දවස්වල කාටත් පාළුයි වගේ. වැස්ස නිසාද මන්දා..

    ReplyDelete
  3. මරුනෙ අප්පා.. ඇඳට වෙලා හොඳට බුදියගෙන ඉන්නනේ තියෙන්නේ.. :f :f :f
    නිකන් හිරේ ඉන්නව වගේ.. :o

    ReplyDelete
  4. ලස්සන පද පේලියක් :e

    ReplyDelete
  5. සීතලට හැමෝගෙම මොල ගල් වෙලාද කොහෙද :D

    ReplyDelete
  6. පාළුවට මම නම් හුරුවෙලා....... :c

    ReplyDelete
  7. @ මම
    දන්නෑ.......... :j

    @ හසී
    හ්ම් කා‍ලෙක ඉඳන් ලියන්න හිටි ‍දෙයක්....... මංදා අද හිතට ආවට ලියලා දැම්මා...... :c

    ‍බො‍හොම ස්තූතියි අක්කියා...... :c

    @ priyantha.ඒබී
    ‍බො‍හොම ස්තූතියි අයියා.........:c

    වැස්ස නිසාද මංදා තමා......... :j

    @ සිරකරුවා
    නින්ද යන්‍ ‍නෙත් නැත්නම්?????? :s

    හි‍රේ මීට සැප ඇතිද මංදා..... :j

    @ Praසන්ன
    ‍බො‍හොම ස්තූතියි අයියා...... :c

    @ Bugs Bunny
    ‍වෙන්ටත් පුළුවන්...... ‍නො‍වෙන්ටත් පුළුවන්...... :j :j

    ReplyDelete
  8. ප.ලි. -
    හිරේ බුදියගැනීමට ඇඳන් නම් නොමැත..
    අට්ටි ගැසීම පමණි..

    ReplyDelete
  9. @ පූසා

    හ්ම්..... මටත් හුරු උනාට ඉතින් හුරුව නැතිවෙන අවස්ථාත් නැතුවම නෙමෙයි......... :s

    @ සිරකරුවා

    අට්ටි නොදන්නෙමි සිකා අයියේ.:j
    සැප ලෙස කීවේ ඇඳන් වැනි භෞතික දෑ ගැන නොවෙමි.

    ReplyDelete
  10. @ Hasitha ජයසූරිය

    :a :a :a :a

    @ Blog Gadol

    ?????ඇයි අයියා???

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)