෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Tuesday, January 18, 2011

සිනා කැන් රදවන්න.....


අකුරු මා ඇස රැදෙන
දවයි මා සිත දැඩිව
ලොවක් රවටා මුවට
සිනා කැන් රදවනෙමි
සිතින් මා වැලපුනද
රිදෙන බව නොකියාම
තව තවත් රිදව ගමි

මට

උරුම එය නිසාවෙන්ම......

23 comments:

  1. මේ හාවි දුක ගාව
    රැදි රැදි ....
    සතුට හොයනට
    උවමනාවක්
    නැති හැටි...

    ReplyDelete
  2. මක්කැයි එක පාරට වුනේ??
    -කාංචන

    ReplyDelete
  3. පෙලින් පෙළ අකුරු දවටා
    ගොතන්නට යන සොදුරු ‍පද පෙළක
    අවසන් නැවතුම නුඹ බව දනිමි
    නමුත්..
    නුඹ අහිමි ලෝකයක
    පතන්නට නොහැකි පැතුමක
    දෙනනින් ගලා යන කදුලක හිර කර
    දෝතින් බදා ගන්නට පෙම් කරන
    අවසන් පද පෙළකි නුඹ.........

    ReplyDelete
  4. @ පබලු
    හ්ම් හ්ම් ......... :s :s


    @ කාංචන
    නඩුව ෆයිල් කරනවා හෙටම සූකිරිට......... :h

    කවුද ඔව්වා දන්නේ...... ඔයාවත් දන්නවද????? :q

    @ Pasan

    නිරුත්තර වීමි..... :s :s

    ReplyDelete
  5. අහෝ දුකකි.. සිර ගතවීම සැපකි... :n :n

    මේ හාවී අද පෝයත් තියෙන එකේ බණ ටිකක් අහන්නකෝ.. එතකොට පච කේන්ද්‍රය ඔය මොන මොනා හරි වෙලා මොන මොනා හරි වෙයි... :r

    ReplyDelete
  6. අනේ මේ හාවිටත් මොකද උනේ...
    මම

    ReplyDelete
  7. අපි හුඟක් කරන්නේ ඕක තමා.. පිටින් හිනා වෙනවා හිතින් අඬමින්

    ReplyDelete
  8. හ්ම්ම්ම්.. දුක හිතුනා.. අනේ මන්දා තමා කියන්න තියෙන්නේ :s :s :s :s

    ReplyDelete
  9. දනිමි හද රිදෙනා බවත්..
    කරන්නෙද මම් දැන් කුමක්..

    ReplyDelete
  10. @ සිරකරුවා

    හ්ම්...... එදත් මං කිව්වේ........:r

    මොනා හරි වෙලා මුකුත්ම වෙන්න බණ අහන්න එපැයි....... :a

    @ Praසන්ன

    හ්ම්.......... :s :s

    @ මම

    හාවිටත් මොනවා වෙන්නද...........:n

    @ පිස්සා පලාමල්ල
    ඒක නම් ඇත්ත තමා අයියා.........:c

    @ හසී
    හ්ම්..... අනේ මංදා............. :s

    @ මාරයාගේ හෝරාව
    හ්ම්......... :r
    දැන දැනම රිදෙනා බවත්
    සිතෙහි කොනකිට වී තවත්
    මංද රැදෙමින් ඉන්නේ කියන්...........

    ReplyDelete
  11. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s

    ReplyDelete
  12. මේක නම් එළය
    මට නම් ලියන්නට බැරිය
    ඒත් මේ හාවියට
    කැරට් අලයක් දමා යා යුතුය :D

    ReplyDelete
  13. උරුමය සදා ලියවී ඇති නම් නමට...
    හිත් කොන දමා මා යන්නේ කෙලෙසින්ද..?

    ReplyDelete
  14. මේ මග කාලෙකට කලින් ලියපු දෙයක්...

    ජීවිතේ ලබා ගන්න උත්සහ කරපු ගොඩක් දේවල් එකින් එක ගිලිහිලා යද්දි ඒ වගේ වෙලාවට ලෝකෙට හො‍රෙන් අපි අඩනවා. උඩින් ලෝකෙට පේනන හිනාවෙලා වැඩියෙන්ම සතුටින් ඉන්නවා කියලා පිටට පේන අය තමයි හිතේ ලොකු දුක් ගංගාවල් පුරවගෙන කාටවත්ම නොකියා ඒ දුක තනියම උහුලගෙන ජීවත් වෙන්නෙ.

    හුගක් වෙලාවට ඒ තමන් වෙනුවෙන් නෙමෙයි. වෙන කාගෙ හරි යහපතක් වෙනුවෙන්. ගොඩක් ආදරය කරපු අය දාලා යන්න උනාම එහෙම දාලා යන්න බැරුව, කෑ ගහලා අඩන්න ඕනෙ වුනත් එහෙම කරන්න බැරි අය අනන්තවත් මේ ලෝකෙ ඉන්නවා. ඒත් එයාලා ලෝකෙට හොරෙන් මහා කදුලු ගංගාවල් හලනවා තමන්ගෙ දුක තුනී කරගන්න.

    http://love-hurt-tears.blogspot.com/2010/03/blog-post.html

    ReplyDelete
  15. පිස්සා කියපු කතාව තමා මටත් කියන්න තියෙන්නේ....

    සිනා වෙස් මුහුණු දාගෙන හිටියට අපි හැමෝම හිත යටින් අඬන මිනිස්සු නගේ...

    ReplyDelete
  16. අදනම් හාවිට මොකක් හරි අවුලක් වගේ... ඉක්මනට බේරිලා පුරුදු විදියට කැරට් කෑල්ලත් කාල නිදහසේ දුවන්න පනින්න ලැබෙන්න කියල කියනව.... (අනේ මන්ද... උදුපියලිය විෂ වීමක්ද දන්නෙ නෑ..)

    ReplyDelete
  17. @ ෴හසියා෴

    ගංවතුරාධාර මටත් අවශ්‍ය වෙයි වගේ....... :n :n :n :n

    අනේ බුදු අයියේ නාඩා ඉන්නෝ.......... :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s :s

    @ KaniRockz

    කැරට් අලයට පින්ය
    හාවි බලන්නට ආවේ අදද???
    හැබෑය ඇවිත් ඇත්තේ අදමය
    මේ බාල ලේන් කණියාය :r
    සතුටින් පිළිගනිමි හා ගුලට....... :c

    @ මාරයාගේ හෝරාව

    සිත් කොනෙහි රැදෙමින්
    රිදවන්න රිසි නම්
    රිදවන්න තව තවත්
    වෛර නොකරමි ඔබට
    දිවි පුරා කිසි දිනක.....

    ReplyDelete
  18. @ ..ChAnDiKa..

    මාත් ඒ අදහස පිළිගන්නවා......

    ලෝකෙට පේන්න අඬන හිතින් පලයන් කියන අය තමා වැඩි.......
    කියපු කතාව කම් ඇත්තටම සහතික ඇත්ත. අත්විඳ ඇත්තෙමි..... :c

    @ sansarasidu

    ඔව් අයියා...... අපි ගොඩ දෙනෙක් එහෙමයි තමා....

    @ කේෂාන් De சில்வா

    හාවිත් හිටි ගමන් අවුල් ගහනවා උපරිමෙන්..... පැන්ඩා අයියා නම් දන්නවා ඒ බව........
    ඔයා ඉතින් තාම අළුත්නේ හාවිට......... :c

    හිත විෂ වෙන්නේ හිටි ගමන්.... හිකිස්..... :q

    ReplyDelete
  19. දුක අපි හැමෝටම උරුමයි ...මොනාකරන්නද ? දුක හිතෙන වෙලාවට ගොඩක් අඬලා . කඳුලුවලට දුක හේදුනාට පස්සේ හිනාවෙන්න . ගෑනු ලමයින්ට අඬන්න අවසර තියනවා !!

    ජය වේවා !!

    ReplyDelete
  20. කියවලා ඉවර වෙලා කොමෙන්ට් කොරන්න හිතුවා...ඒත් බෑ නේ අප්පා....

    ReplyDelete
  21. මම ඔයාගෙ බ්ලොග් එකට ආව ගියා මේ දවස් ටිකෙ.කවි ටිකත් කියෙව්වා..එත් කැරට් දාන්න හිතුනෙ නැ..එහෙම දුක් මුසු ඒව හාවි ලිව්වම මුකුත් කියන්න බැ වගෙ..කැම්පස් යන්න ඉන්න කෙල්ල නෙ.ඕක ඇතුලට ගියාම ඔය ගතිය අමතක වෙලා යයි.

    ReplyDelete
  22. @ හිස් අහස
    හ්ම්.....
    පිරිමි ළමයිට කවුරුවත් අඬන්න අවසර නැති කරලා නැහැ. හැම තැනම බැරි උනත් තේරුම් අරන් ඉන්න කෙනෙක් එක්ක ඇඬුවට ඒ කෙනා වපරැහින් බලන්නෑ.

    ජය ජය!!!!

    @ රත්ගමයා

    ආ මලයා........ බැරි නම් ඉතින් මක් කරන්නද.... හ්ම් හ්ම්...... :s

    @ පැන්da

    හ්ම්........ හ්ම්....... :s

    බලමුකෝ..... නේද අයියා....... :c

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)