෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Friday, January 28, 2011

ඔබ සොයන තරු එළිය.....


සඳ එළිය සරණ ලොව
දිළිසෙනා තරු එළිය දැක
තරුවකට සිත් බැඳුණ
ඔබ......
අතරමංවී මංදාකිණියක
නුඔ වසඟ කළ
තරු එළිය සොයයි
නුඹ......
ඒ තරුව සැඟව ගොස්
නුඹෙන් ගිලිහුණ දින
ඔබට.....
ඇස් වසඟ කළ
දිළෙන තරු එළිය
මෙන් කාන්තිය නැති
වුවද....
රහසේම ළඟින් හිඳ
සිත් අහස එළිය කල
සඳත් නැති
අමාවක
වේද?





සැ.යු - අතිසාර්ථක ලෙස ඊයේ ඉතිහාස පිටුවට ප්‍රතිචාර අඩු වූ හෙයින් ඊළඟ ඉතිහාස පිටුව පමාකර බැවින් අද අඳෝනාවකි...........

12 comments:

  1. අඳෝනාවක් උනත් දීලා තියන පණිවිඩය නම් ඇස් ඇරෙන එකක්. ලබාගන්න බැරි දේවල් දිහා බලන්න ගිහින් අත ලඟ තියන දේත් නැතිවෙන්න පුලුවනිනේ.

    ලස්සනයි හා පැටික්කියෝ!

    ReplyDelete
  2. මම හෙට යනව උසස් අධ්‍යාපන ඇමති හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව වෙත

    ReplyDelete
  3. උදේම වටිනා පණිවිඩයක් දීල ගිහින් තියෙන්නේ.
    ලස්සනයි හා පැටික්කියේ...

    ReplyDelete
  4. සා මරු ඇ.......... :) :e
    යන්තම් ඇති අද එකනම් තේරුනා :b

    ReplyDelete
  5. මේකටත් පොඩ්ඩක් ඔළුව දාල බලන්න.
    http://mathakathotupala.blogspot.com

    ReplyDelete
  6. මොතද මේ එක පාරටම හාවි අඬන්න ගත්තේ... දැන්නං හාවි එනපොට හොඳ නැ... :a :e

    ReplyDelete
  7. අපි රෝස මල් පස්සේ දුවනවා....ඒත් පස්සේ තමයි දන්නේ රෝස මල කොච්චර නපුරුද කියලා.නටුව පුරා කටු.ඇනුනාම තමා ඒක තේරේන්නේ...
    ඒත් ලස්සනට පිපුණ වතුසුද්ද මල....හැමදාම ලස්සනයි පවිතුරුයි.

    ලස්සන පද පෙළක් හාවියේ....

    :s :s :s :s :s :s :s :s :s :s

    ReplyDelete
  8. @ Podi Kumarihami

    අකකා අද ‍වෙන්න ඕනි ‍මේ ආ‍වේ......... ආද‍රෙන් පිලිගන්නවා ම‍ගේ පුංචි හා ගුලට.......... :c :c

    ඒකනම් ඇත්ත තමා අක්කියා.........

    ‍බො‍හොම ස්තූතියි අක්කියා.........:c

    @ පැන්da

    ඉතින් ගියාද අහන්න බැරි උනා‍නේ මට අද........... :p

    අයියා එන්‍නෙම වැරදි දව‍සේ..... :s :s අ‍නේ මංදා......... :n :n

    @ priyantha.ඒබී

    ‍බො‍‍හොම ස්තූතියි අයියා.......... :c

    @ ‍ජේ. ඩී

    ‍බො‍හොම ස්තූතියි අයියා........ :c

    යන්තම් ඇති..........:i :i

    ReplyDelete
  9. @ sandika

    හා හා බැලුවා ටිකක්. බලන්නම්‍කෝ.........

    @ Praසන්ன

    ‍බො‍හොම ස්තූතියි අයියා......... :c

    @ ..ChAnDiKa..

    එක පාරටම???? අ‍පෝ නැ කියවල බැලු‍වොත් අයියට බලන්න පුළුවන් අඬපුවා එපා ‍වෙනකම්.......... :d

    @ ෴ හසියා ෴

    ‍‍රෝස මලක ලස්සන පුරුද්දට ව‍ගේ හැ‍මෝම දැක්කට වතුසුද්ද මලක ලස්සනත් හැ‍මෝටම දකින්න බැ අයියා........
    ඒ ලස්සන ‍නොදකින තරමටත් ‍හොඳයි මං හිතන්‍ ‍නේ......... :c :c

    ‍බො‍හොම ස්තූතියි අයියා..........:c

    අ‍නේ අදත් අඬනවා..... :n :n
    ඔ‍හොම අඬන්න ගත්‍ ‍තොත් මං ලියන්නැහැ.......... :s :s :s :s

    ReplyDelete
  10. අනෙ අම්මියෝ!!! මේක ම්ට තේරෙන්නෑනොවැ :j

    ReplyDelete
  11. හා පැටික්කි ඉතිහාස පාඩම නවත්තන්න එපා දිගටම කරගෙන යන්න. අපිත් පුලු පුලුව විදිහට පුලු පුලුවන් වෙලාවට සප් එකක් දෙන්නම්

    ReplyDelete

හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න.....
(සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටු‍වට යන්න......)