
අවසන් වන්නටත් පෙර
විසන්ධි වූ මා හද
තවමත් සොයයි ඔබ
ඔබ කියන අයුරින්
බොරුවට
වේදනා විදින හදින්
හා
බොරුවට
දෙනෙතින් රූටනා
නොනිමි
උණුසුම් කඳුළු කැට අතරින්
එහෙත් තවමත්
ඔබ සොයන මට
කෑමොර දෙයි කතක්
ඉස්පාසුවක් නැතුවම
"ඔබ අමතන දුරකතනය ප්‍රතිචාරයක් නොදක්වයි.........."

මමත් ඔය දුක වින්ද....
ReplyDeleteඒත් ඒ මීට අවුරුදු 3කට ඉස්සෙල්ල (2008)...
මම තවත් දුක් නොවුණත් මටත් පරණ මතක තාමත් වදනොදෙනවා කියන්න නම් බෑ....
@ මගේ සිතුවිල්ල
ReplyDeleteහ්ම්ම්ම්ම්....... අනේ මංදා......
බොහොම ස්තූතියි සහෝ.......
හපොයි! මේ මක්කැයි වුණේ? :s:s:s
ReplyDeleteම්ම්ම්... :i
ReplyDelete@ blog gadol
ReplyDeleteහිතුනා ලිව්වා අයියා....... :k
@ නිශාචරයා Nishacharaya
:-O :i මොකද අයියා???
දිගටම ට්‍රයි කරමු.....මොකද "ඔබ ඇමතූ අංකය බාවිතයේ නොමැත" කියනවට වඩා "ප්‍රතිචාරයක් නොමැත" කිව්වම පොඩි බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන්.මටත් ඕං ඔහොම සින් එකක් උනා වාගෙ මතකයි 2005 දි.හැබයි එතකොට කිව්වෙ ඔය ඉස්සරවෙලාම කියපු එක.
ReplyDeleteප්‍රතිචාර නොදකවන
ReplyDeleteපරණ අංකයටම
යලි යලිත්
අමතනු කිම
චාරයක් ඇති
අයෙකුගේ
ප්‍රතිචාර දක්වන
අංකයකට
අමතනු මිස....
:c
හුම්ම් හපොයි අපේ හාපෑටිකියට මොකද උනේ ..
ReplyDeleteතව පාරක් ට්‍රයි කරමු..
:j
ReplyDeleteඔබ අමතන දුරකතන අංකයට දුරකතනයක් නොමැත :p
අයියෝ හාවී.. මමත් කෝල් කරාම වෙලාවකට ඔහොමනේ.. :s :s :s මක් කොරන්නද ඉතින්,:r ඔන්න ඔහේ අපි වෙන නම්බර් එකකට ට්‍රයි කරමුද? :p :g :g
ReplyDeleteඔබ කියන අයුරින් බොරුවට ... :s
ReplyDeleteඒක නම් ඇත්ත..ඒත් එයායි බොරුවක් කියලා තේරුම් ගන්න පුලුවන් නේ ද? :r
ප්‍රතිචාරයක් නැත්නම් Airtel වෙන්න ඇති. වෙන sim එකක් ගන්න.
ReplyDeleteමැණික්(සුළඟ)
@ dinesh
ReplyDeleteහ්ම්ම්ම්ම් ඒකත් හැබෑවනේ අයියේ......... :r
හැබැයි ඉතින් සමහර වෙලාවට අර කෙල්ල බොරුත් කියනවා. :h
@ පූසා
හ්ම්ම්ම් හ්ම්ම්ම් චාරයක් ඇති අයත් හිටි ගමන් ප්‍රතිචාර දක්වන්නැති උනාම මොකද වෙන්නේ????? :s
@ ඉලංදාරියා
ශේප්........ සෝඩා බෝතල්නේ......... :a :a
@ සිරකරුවා
අයියා හිරේ ඉන්න කාලේ අයියගේ නම්බර් එකට කිව් එක වෙන්නැ ඒ.......... :q :q
@ හසී
ReplyDeleteඑහෙමද......... ඒකනේ මක් කොරන්නද........ :s
අපි??? අපොයි සහයෝගෙන් බැ බැ...... හික්ස්..... :q :q :p
@ Nishy
තරහා ගියාම කියන ඒවනේ අක්කේ. සිහියක් කටක් නැතුව......... :n :n
@ මැණික්
කාලෙකින් මේ පැත්තේ.........
හප්පා නැ නැ හුළංටෙල් නෙමෙයි. :a:d
මං ඒත් බැලුවා මේ චාරයක් නැ කියලා තියෙද්දි මොකදැ කියලා...
ReplyDeleteඑතකොට එයත් චාරයක් නැති අයගේ ගොඩටමයි වැටෙන්නේ :d
ReplyDeleteකවුද ඔය අක්කා....මටත් ඔය අක්කා නම් මහ වදේ.... :h :h :h
ReplyDeleteඑතකොට කවුද දැන් හාවිව බොරුවකට පැටළුව කොල්ලා...? :s :s :s
අපිත් පොඩි කාලෙ ඔය සීන් වෙලා තියෙයි.. :q දැන් නම් අපේ පාඩුවෙ ඉන්නව :i
ReplyDeleteහාවියේ, ගිහින් හමුවෙමුදැ? :p
ReplyDelete-කාංචන
He he....
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්...
ReplyDeleteදාන්නකො මට මේල්
ReplyDeleteඑකක් කියල ඔය නම්බරෙ
කියන්නම් අයියා හොඳ ඒවයින්
එකක් හො දෙකක්
රිද්දනවාට අපෙ හාවි
ඔහ්! දුක හිතෙන කාතාවක් නෙ... වැරදුනා.. කතාවක් නෙවෙ සින්දුවක්! නැ කවියක් ඒත් නැ අනෙ මන්ද!!! කොහොම හරි දුක හිතෙනව...
ReplyDeleteSMS එකක් යවලා තියන්න. deliver වුණු වෙලාවට ප්‍රතිචාරයක් තබා යන්න
ReplyDeleteඑක අතකින් හොඳයි නංගියේ...නැවත නැවතත් රැවටෙනවා කියලා දැන දැනම රැවටෙනවට වඩා නැති එකමයි කාරිය...
ReplyDeleteඔබ ඇමතූ අංකය භාවිතයේ නොමැත .. නව අංකය සොයා අමතන්න.. :r
ReplyDelete@ Pirate Bunny
ReplyDeleteඔව් ඉතින් ඒ වගේ කතා ඇහුනම හොම්බ දාගා යන එක ව_ හාවාගේ පුරුද්දනේ...... හික්ස්..... :q :q
@ පූසා
ඒක අසාධාරණයි නේද සුදු පූසෝ????? :n
@ ෴ හසියා ෴
ඒ අක්කනම් මලම වදයක් තමා අයියා....... ගිරිය යටින්මනේ කියවන්නේ......... :h
ආ ඒක ගනන් ගන්න දෙයක් නැ. හිටපු ගමන් ට්‍රැක් පනිනවනේ.......... හික්ස්..... :d
@ Yohan Kanishka | යොහාන් කණිෂ්ක
හැබෑටම මල්ලියේ ඔය දැන් පොඩි කාලේ කිව්වේ කොයි තරම් විතර වයසෙදිද????? :j :j
@ Hipo
hmmmm :a
@ පබලු
ReplyDeleteහ්ම්ම්ම් හ්ම්ම්ම් හම්ම්ම් හ්ම්ම්ම්..........
@ පැන්da
එහෙමයි අයියා...... ආයේ එහෙම කරොත් දාන්නම්කෝ මම............. :n
@ සුළඟිල්ල | pinkie
ඔන්න මොකක් හරි දුක හිතෙන අකුරු ගොඩක් කියමුකෝ.............. :r
@ පිණිබිඳු...
හ්ම්ම් හ්ම්ම්ම් .......... :c
@ මාරයාගේ හෝරාව
ඒත් ඉතින් අයියේ ඔය කතාවයි මේ කතාවයි දෙකක්"ලු"......... :a
මේක කියවද්දී පරන ලවු එක මතක් වෙච්ච නිසා මේක බලල නොදැක්ක වගේ යන්න ගියා . ඒත් දවස් දෙකකට පස්සේ ආයෙමත් අවිල්ලා මොනවාහරි කොටල යන්න හිතුනා ....
ReplyDelete"ඔබ අමතන දුරකතනය ප්‍රතිචාරයක් නොදක්වයි.". හ්ම්....
හැ......... හ්ම් හ්ම් හ්ම් ඔව්වා ඔහොමතමා අෆ්ෆා :d
ReplyDelete@ මුතූ - iRaMaLa
ReplyDeleteඅද නේද හාගුල පැත් තේ ආවේ...... බොහෝම ආදරයෙන් පිලිගන්නවා......... :c :c
අපොයි අක්කලා මේ කියන ඒවා මදිවට ඔව්වත් කියන්න ගත් තොත් බැරියැ....... මේ ඕන් කරලා තියන ෆෝන් එකත් ඕෆ් කියන අක්කලා නොවැ ඉන් නේ............ :h :h
@ හිස් අහස
හ්ම්ම්ම්ම් මං ඒත් හිතුවා එදා රෑ සඳරු හිටි නිසා බලන්න ඇති කියලා.
හ්ම්ම් හ්ම්ම්........ :s
@ ජේ.ඩී
ශේප් අවුලක් නැ...... හික්ස්........
සෝඩා බෝතල් තරහට කර වැඩක්...... :d
ෆෝන් ඕෆ් කරන්න ස්විච් එක හොයාගත්තෙ කවුද දන්නෙ නෑ.. ස්විච් එකක් තිබුනෙ නැත්තන් අක්කා කතා කරලා චාරයක් නෑ කියන්නෙ නෑ නෙව.
ReplyDelete@ RoshanHerath
ReplyDeleteඒක හොයාගන්න ඇත් තෙත් ඉතින් ඕක හොයාගත්තු කෙනාමනේ අයියා.........
නැහැ අයියේ මේ ඕන් කරලා තියන එකත් ඕෆ් කියන වෙලාවල් තියනවා........:h :h
ඒ අක්කම තමා ඕවා දන් නේ..........:c