හොඳයි හොඳයි ඔය ඔක්කොම අස්සේ මකර අධිරාජ්‍යයා බබා එක්කන් ආපු ගමන් කිව්වනේ බල්ලාව ලේනෙක් කරන්න. අනේ ඉතින් කිෂි කහටක් නැතුව මම බල්ලව ලේනෙක් කරා ඔන්න.
මේ "ර" යන්න ලියද්දි නම් හරිම විදියට ලියලා බෑ හැබැයි. හ්ම්ම් හ්ම්ම්ම් අදත් එහෙනම් බබාලා ටික වාඩි වෙලා කොළයක් ගන්නකෝ.......
ඔන්න අපි "ර" යන්නක් ලිව්වා.
ඊට පස්සේ ඒක අපි ලේනෙක් කරනවා. හැබැයි ඒ එයා වාඩි වෙලා ඉන්න විදියට. බලන්නකෝ ටීච ඇඳපු රූපේ ටිකක්.....
ආ හරි නේද???? දැන් ඉතින් අර කිව්වා වගේ බූසි නැට්ටක් දානවා. පවු නිසා අතට පුංචි පළතුරු ගෙඩියකුත් දෙමුකෝ...........
ඔන්න එහෙනම් බල්ලාව ලේනෙක් කරා අපි. (කාටවත් බැරි වැඩ තමා අපි කරන්නේ.) (ආ තව එකක් මතක් කරන්න ඕනා නෑනේ ටීචගේ අකුරු හා ඇඳකුද ඇති චිත්තර මොකද කියලා........ ටීච චිත්තර කර කෙනෙක් නෙමෙයි කියලා මතකනේ???? )
හරිනේ පුංචි බබාලා?????
දැන් නම් කියලා දෙන්නේ හා ටීචම අඳින්න පුරුදු උන ලේසි පූවෙක්. ඒ කීවේ ඔය වදකාර පූවෙක් නෙමේ. අර හතරට නැමුණ මාළුවා ප්‍රශ්නයක් උන සුදු පූසා බබා ගෝල්ඩ් පිස් බබා ඇඳපු රූපේ දිහා බලන් හා ටීච පූවෙක් අඳින්න කියලා දුන්නෑ කීවනේ. ඒ මදිවට බනියා බබා සුදු පූසා බබාව ඇඳපු හැටි ගැන තලා ගිහින් නඬුත් කියනවා කිව්වනේ. ඒ නිසා ඔන්න ලේසියෙන් පූවෙක් අඳින්න කියලා දෙනවා. හැබැයි මේ පූවා කැත උනොත් බ්ලොග් ගඩොල් පූස් පරම්පරාවත් එක්කම ඇවිත් ටීචට නීතිමය වසයෙන් කටයුතු කරනවා කිව්වා. ඒ නිසා අවදානමක් අරන් තමා මේ පූවව දාන්නේ. අනේ මේක දැකලා තරහා ගන්න එපා ටීච ගැන වත් අනුකම්පා කරන්නකෝ...........
බලන්නකෝ පහල වැඩේ තමා ඒ පූවව අඳිද්දි තියන අමාරුම වැඩේ. පුංචි ඔළුවක් එක්ක කකුල් දෙකක් අඳින එක. බබාලා අඳින්න බලන්නකෝ අළුත් කොළයක් අරන්.
හරි දැන් නම් ඉතින් වැඩේ බෝම ලේසියි. තියෙන්නේ පූවට පුංචි ලස්සන හැඩකාර රවුම් භාගයක් අඳින එක. ඒක ඉතින් තම තමන්ගේ හැටියට තමන්නට කැමති විදියට ඇඳගන්න ඔය පූස් පරම්පරාවේ අය. :D :D :D :D
හරි දැන් ඉතින් පූවා බබාට ලස්සන වලිගයකුයි පුංචි ඇස් දෙකකුයි. නාහේ එක්ක හිනා කටකුයි දාන්නකෝ පහල ටීච දැම්මා වගේ. එතකොට පූවා හරි වැඩේ ඉවරයි. :D
හප්පා ෆා අක්කාගේ පර්සියන් පූසාව ඇහැ ගැටුනා ඒ අස්සේ. බලන්න එයා මෙයා වගේද කියලා....... ෆා අක්කා මෙය නොදකීවා..........!!!!!
ආ තව එකක් සමනලී බබා ටීචට අලියා අඳින හැටි මතක නැහැ. ටීච සටහන් කරගත්තා වගේ මතකයක් තියනවා. ටීච ඒ ගැන හොයලා බලන්නම්. හැබැයි කියලම දෙන්නම් කියලා පොරොන්දු වෙන්න නම් බැ ඔන්න.
හලිනේ එහෙනම් ඔන්න අදත් බබාලා ඉගෙන ගතපු දේවල් ගැන පහල තියෙන කොටුවෙන් ලියලා යන්නකෝ. හැබැයි අර එද්දි කුණු බිත්තර කුණු තක්කලි අරන් එන්න තහනම් නිසා දොර කඩින් තියලා ආපු අය ඒවත් අරගෙනම යන්න ඔන්න.
දැන් ඉතින් ලෝයර් කෙනෙක් හොයන්න එපැයි පූස් පරම්පරාවේ නඩු වලට උත්තර බඳින්න. හනේ හනේ..... මොනවා කොරන්නද ඉතින්........
සැ.යු :- ඔය මේ පැත්තේ යන එන උපතින්ම දක්ෂ සිත්තරු උන අය මෙව්වා දැක්කම හිනා යාවි ඒත් අනේ එහෙම මුකුත් හිතන්න එපා. කට්ටිය ආස උන නිසයි දැම්මේ. නැත්නම් ඉතින් මම හොඳටම දන්නවා මට චිත්තර ඇඳීමේ කාරිය නොහැකි බව. අසරණයි මෙමා වැරදි නෑ කලේ කිසි දිනේ කියලා තමා කියන්න තියෙන්නේ. සමාවෙන්න ඕනි ඉතින්.

ෂා අපේ චූටි ටීචර් මාරයිනේ....:e :g
ReplyDeleteබල්ලා ලේනා කොලා එහෙනම්....:r ළග ඉන්නත් බයයි..අපි බබාලාව මොකක් කොරයිද කියලා දන්නේ නෑනේ... :j :n
චුටි ටීචර් ගැන පංචි අදහසක් පහල වුනා නෙවැ මගේ හිත් පොජ්ජේ.ඉතිං ඒකයි අහල බැලුවේ තාම තනිකඩද කියලා.... :g :i :a
අහ් මේ ටීචර් ගිය පෝස්ට් එකේ අමුතු ලමකින් මාව අමතා තිබුලා.මොකක්ද ඒ ලමේ තේලුම? ("ඇම් ආර් හසියා") :r :h
මොනාවුනත් අහිංසක කීකරු ආදරණිය නිහතමානී අවංක හාවා වගේම හා පැටව් ටිකත් හරිම වාසනාවන්තයි මේ වගේ හා අම්මෙක් ලබන්න...හා නැද්ද මං අහන්නේ.... :r :b :p
අහ් අදනම් ඇහැට නෙවේ කනටත් පේන්න එක්කම දාලා තියෙන්නේ පිංතූල ටික චෝයි..... :t
අලේ හලී සෝයි. පූසාට බෝල පස්සක් දාලා. හී හී
ReplyDeleteබොල හාවියේ මේ ඇඳලා තියෙන්නේ පූසෙක් නෙමෙයි පූසියෙක් නොවැ. මේ පූසගේ මූණේ කිසිම පිරිමි ගතියක් නෑ. ඒක නිසා මට සුවර් මේ පූසියෙක් :q
ReplyDeleteඇරත් මේ පූසිට මොකෑ හා කන් දෙකකුයි අමුතු නහයකුයි තියෙන්නේ :j
මේ පූසියෙක් නේ ඇඳලා තියෙන්නේ ඒකනිසා නීතිමය පියවර ගන්න ඕනේ නෑ. හැබැයි මේ පූසෙක් කියලා කිව්වොත් නම් අපහාස චෝදනා යටතේ නඩුවක් ගොනු කොරන්ට සිද්ධ වෙනවා :p
අප්පේ ලේනා ගැන කියන්න බැරි වුනානේ. බල්ලා ලේනා කරපු නිසා අපි මූට නම දාමු බලුලේනා කියලා :r
ReplyDeleteපේනවනේ පිණිබිඳු අක්කා කියලා තියෙන එක "බෝල පස්සක්" :h
බලමු තව කට්ටිය මොකද කියන්නේ කියලා බලලා නීතිමය පියවර ගන්ට සිද්ධ වෙයි වගේ
ආ මේ ඔය පූසිගේ වලිගේ කිට්ටුව මක්කයි තියෙන්නේ නූල් බෝලයක්ද? :q
හැහ් හැහ් හැහ් :D
ReplyDeleteහා ටීච ඇඳපු පූසට තියෙන්නෙ කකුල් 2යි. පූසෙක් වුණාම කකුල් 4ක් තියෙන්න ඕනෙ. ඒක හින්දා මමනම් පූසලව අඳින්නෙ මෙන්න මෙහෙමයි. සරලයි, සුගමයි
ReplyDeletehttp://www.facebook.com/photo.php?pid=7211950&l=0b76d4a414&id=685407931
පූස්ල බලන්න කැමති කට්ටිය මගේ පූස් එකතුවටත් ගොඩ වෙලා යන්න , මෙන්න මෙතනින්
http://www.facebook.com/album.php?aid=140167&id=685407931&l=03a5019a84
හැබෑටම පූසිනම් ෂෝයි.... අඳින්න ට්‍රයි එකක් දෙන්න ඕනෙ.
ReplyDeleteහරියන්නේ නැහැ චීට දැන් අමුතුම ජාතියේ චිත්තර පාඩං කියා දෙන්නේ..ඊට හපන් පංතියේ ළමයි ටික.
ReplyDeleteඅර ඉස්සරහින්ම වාඩිවෙච්ච ළමයානං මට ෂුවර්ම නැහැ.ඒකා ටීචර්ගේ කනෙන් රිංගන්ට වගේ හදන්නේ...
(උඹට පුදුම දක්ෂතාවයක්නේ තියෙන්නේ නංගියේ)
අලේ ටීචර්... හාවා වල් හාව නෙමෙ නේ ද? අපි ටොයිලට් යන එකත් ටීචර්ට ප්‍රශ්නයක් නේ..නොගියොත් එපැයි ප්‍රශ්නේ...
ReplyDeleteඒක නෙමේ ටීචර්....මේ.....
අද නම් මම විතරක් නෙමේ....
මෙයයි මමයි ගෝටු ද ටොයිලට්...ප්ලීස්...... :b
අලි තෝයි ටීත.. "b අදත් දෙනවා උම්මා එකක්.. :i උම්ම්ම්ම්මාහ් :g :g
ReplyDeleteඅලියෙක් කූඹියෙක් කරන්න බැරිද? :j
ReplyDeleteඅන්තිම ෆොටෝ එකේ පූසා ගාව බිම තියෙන්නේ මොනාද ටීචර්..?
ReplyDelete:j :j
මා දැන උන්නෙ රට හාවා පමණි අඳින්න...
ReplyDeleteබල්ලා පූසා ලේනා දුන්නේ ටීච බලන්න...
මගෙ පොඩි එකෙක් ආවොත් හෙට මේ ව බලන්න,...
අනේ හාවි බ්ලොග් එකනම් අපා මකන්න....
@ ෴හසියා ෴
ReplyDeleteමෙන්න නාකි කෝලම්. :p එදා පුතා අරන් ඇවිල්ලා අද තාත්තා බබා වෙලා ඇවිල්ලා. ඇම් ආර් හසියා අද පුතා ගෙදරෙයි????? :q :q
අනේ හැබෑට පුතා එක්කන් ඇවිත් කියන කතා. මට මොන කඩයක්වත් නැති උනාට ඇම්ආර් හසියා පවුල් කියලා මම දන්නවා. :p :q :q
ඇම් ආර් හසියා = Mr හසියා :k
හප්පා. මං මුකුත් නොකිය ඉන්නම්කෝ. :a :a
හුම් හුම් මගේ හාවාගේ ඇස් පේනවා හොර නිසා හාවා තමා ඔය එයාට පේන තරමට ලොකු කලේ. :q :q :d
@ පිණි බිඳු
බෝල පස්ස..... ෂූ ෂූ කට කට චූටි දුවේ. සුදු පූසාට ඇහුනොත් මට නඩු දාවි. :n :n
@ පූසා
ඔව් ඉතින් අපි දන්නවයැ පූසෝ පූසියෝ තොරන්න. පූසොමනේ පූසියොන්ගේ මූණත් තහඩු ගැන දන්නේ. හා කන්? සුදු පූසාතේ ඇස් පෙනීම දුරුවලයි වගේ. අමුතු නැ ඔයාගේ පූසිගේ මූණ බලන්නකෝ එතකොට ඔය වගේ එකක් පෙනෙයි. :q :q :q :q
ඕන එකෙක් කියලා හිතා ගන්න සුදු පූසා බබෝ....... දැන් කාලේ ළමයි නම් ගන්න දෙයක් නැ. :j
ශාහ් පුතාට හොඳ නමක් හිතිලා තියෙන්නේ. :h
ආ ඒක මේ පිණි දෝණි වීලුවට කීවේ.:n නීතිමය??? හලේ මං මොන්ටිසෝලිය වහලවා හෙට ඉදන්ම. :s :s :s :s
ඔව් ඔව් නූල් බෝලයක්........ :p :p
ටීචර් නියමාආආආආආආආආආආආආආආආආආයීයියි.. :b :b :b
ReplyDeleteඒත් ටීචර්,,,,,,, ලේනගේ ඉරි තුන කොයි :f :f :F
එල එල .... හප්පේ ඔවා පස්සා ඔනවෙයි නේ අපිට..
ReplyDeleteහාලේ............ චීච අඳින්න තියෙන එව්වා ඔක්කොම එකපාල කියල දෙන්නකෝ........................................ :s
ReplyDelete@ Bunny
ReplyDeleteහැහ් හැහ් තමා බනී පුතේ......... :d
කෝ අර නමේ පයියරේට් කෑල්ල හැලුනැයි? :a :a
@ Chanaka Aruna Munasinghe
පූසා වාඩි වෙලා ඉන්න නිසා කකුල් දෙකයි පේන්නේ. ඒකයි ඒ...... :k :k
ඒකාගේ යටින් ලියන්න වෙයි වගේ මූ පූසෙකි කියලා. :a :a
අඩුපාඩුව මැකුණා එහෙනම් ඔන්න. මල් කියන්නේ කාට කාට............ :c
@ dinesh
අන්න හොඳ දරුවා අඳින්නකෝ.......... :c
@ මාරයාගේ හෝරාව
චීට නෙමෙයි පුතේ ටීච..... ටී......ච........... :g
දන්න චිත්තර පාඩම් තමා ඉතින් කියලා දෙන්නේ. ළමයි ටික නම් හෆෝයි............ :j :j
ඒ ළමයෙක් නෙමෙයි මාර පුතේ. එයා අර බබාගේ තාත්තා. :a
(අනේ අහිංසක මට මෙහෙම ඇමිනුවට එහෙම හැකියාවක් නැතෝ. :s)
@ රත්ගමයා
ReplyDeleteමේක මොන්ටිසෝරියක්. එහෙම කියන්න හොඳ නැහැනේ. :a
ප්‍රශ්නේ ආපු වෙලේ ඉඳන් ගෙදර යනකම්ම ඔය වාක්‍යය විතරක් අහන එකනේ. :j ඒ පාර ඔය කාගේ අතින් අල්ලන්ද හැරහුනේ......... මාර බබා එක්ක. හාහා ගෝ ගෝ........ :q :q :q :q
@ හසී
අදත් කෙළ තලියක්ම ඉතුවා. මේ දරුවත් එක්ක බැ. :g :g
@ Praසන්ன
ඒක ප්‍රසන්න බබා අලි ප්‍රශ්නයක්නේ....... :j :j
@ සිරකරුවා
සිකා බබා ඒක නූලා බෝලයක්......... :a
@ indi
රට හාවයි ලේන් බබයි
බලු පැංචයි ලේන් පැටියි
මම නැතුවත් මේ පැත්තේ
මකන්නේ නැ කවදාවත් :c
ටීච දැනුයිනේ තේරෙන්නේ අර මකර බබා වෙන පන්තියකට පින්තූර අඳින්න ගියේ ඇයි කියලා. ටීචගේ පින්තූරවල ඇද හොයන්න. පූසාට කකුල් දෙකද, කියලා අහන්නේ ඒ නිසානේ.
ReplyDeleteටීචගේ පන්තිය හරි ෂෝයි. නිකං කැරටුත් බෙදනවා. ඒත් ඉතින් අදත් කියලා දුන්නේ නෑනේ මකරයෙක් අඳින හැටි.
@ පබලු
ReplyDeleteඅනේ පුතේ අමතක උනානේ. ඒ උනාට මං දොණිට ඒක පෙන්නුවනේ......... :g :g
@ ඉළංදාරියා
ඔව් ඔව් බබාලගේ බබාලට කියලා දෙන්න මාවත් මතක් කරලම........... :c :c :q
@ ජේ.ඩී
ඉවසීම තියෙන්න ඔනා පුංචි බබාලා උනාම. දැන් නාඩ ගිහින් අර දෙක අඳින්න. :g නැත්නම් ටීච ආයේ කියලා දෙන්නෙම නැ. :s :s
@ Podi Kumarihami
ඔව් ඔව් එයා හරිම ඉරිසියාව.:h :h හා හා පොකු බබා ඒවා හොයන්නැතුව වැඩ කරන්නකෝ. :k
ඒකතමා. කැරට් කෑවම ලස්සන වෙනවලු. මකරෙක් අඳින හැටි මම දන්නෑනේ පොකු බබා. :s :s
හා චීච
ReplyDeleteකවුද ඔය කවුද ඔය කොළ හොයපු බබයි, මකරු අඳින්න ගිය බබයි දෙන්නා. එළවන්නනේ තිබුනේ පන්තියෙන්....:D
ගහනවයි කියලත් මෙහෙම මඩක්.... අනේ චීච උපතින්ම චිත්‍ර අදින්න තියා හරියට "අ" යන්නවත් ලියන්න බෑ...
ReplyDeleteමම මේ බනින්නයි කියලා ලෑස්ති උනේ උඩ මම ගැන සදහනක් නැති නිසා..... :P
බොරුවට කොල නාස්ති කරගන්නේ නැතුව දන්න දේ කරන එක වටින නිසා මම මගේ කම්බි 6ම අතට ගන්නම් :a
ඔන්න චීච පස්සෙන් එලවන්නයි ලෑස්ති වෙන්නේ... දැන් ඉතින් අපිට හොරෙන් මුකුත් කරනව එහෙම නෙමෙයි :t
ReplyDeleteහා චීච... මං ඔයා කියලා දුන්න පූසිවත් ඈඳලා FB දාන්නද?
ReplyDeleteඅනේ චීතර්.... මෙයා මගේ කෑම එක හොරෙන් කෑවා...... ඉහි ඉහි...ඉහි ... ඈ....
ReplyDeleteකලාත්මකයි අක්කේ ..! ඇස්වහක් කටවක් නෑ .... තු:හ් . ඔන්න ඇස්වහ යන්න කෙල ටිකක් ගැහුවා . අනේ මන්දා පොඩි එකෙක් නොවුනට මටත් මේව බලන්න ආසා හිතෙනවා නෙව..
ReplyDeleteහලේ... චූටී ටීචර් ගෙ මොන්ටිසොරිය මම අදන දැක්කෙ.. ඉන්නකො මේ විදියට එකක් ඇඳල බලන්න ඕන :)
ReplyDelete@ priyantha.ඒබී
ReplyDeleteදෙන්නා එකට එලෙව්වොත් හොඳට හිටි. පණින රිලවුන්ට ඉණිමං බැන්දා වගේ. :p :p
@ MaRLaN
බැරි දෙයක් නැතෝ. මාත් මියුසික් ඉගෙන ගත්තු කෙනෙක්. කම්බි 6 මොහොතකට පැත්තකින් තියලා ට්‍රයි කරලා බලන්නකෝ. අත ටිකක් හුරු උනාම හරි යනවා. :c
හප්පෝ හා හා හොරෙන් මුකුත් කොරන්නැ. :k
@ prasanna86k
ආන්න හොඳ පුතා. අඳින්න පුතේ........... :g :d
@ අනුරාධ
මේ පාඩම් වැඩ කරන වෙලාවේ පුතා මොකටද කෑම කන්න ගියේ. මං දන්නැ ඒවා. ලියන වෙලාවට කෑම කන්න එපා කියලා තියේනේ........... :a :a
@ හිස් අහස
මේකා දැන් මට දිගටම අක්කා අක්කා ගාන්න එනවා. මාත් 89යේ සඳරුවෝ. :h
හිහ් හිහ් බෝම ස්තූතියි සඳරු......... :c
@ Yohan Kanishka | යොහාන් කණිෂ්ක
ලේන් කණි පුතා කලින් දවසේ පන්තියට ආවේ නැද්ද ඒ කියන්නේ????? :J :J
හොඳට හිටී නම් එලවන්නමයි තියෙන්නේ....:D
ReplyDeleteහොඳ ලමයිනේ...:D
නැට්ට නැත්නම් ලේන නියම මිය.. :e
ReplyDeleteෂෝයි චීට... :f
නියමයි නියමයි. පොඩි කාලේ මේ වගේ වැඩ කලාට පස්සේ මේ වගේ ඒවා දැක්කාමයි
ReplyDeleteමට සමා වෙන්ඩෝ !!!!!!!!!!!!!!!!!!!
ReplyDelete@ priyantha.ඒබී
ReplyDeleteදුවන්නයි කිව්වේ නෝටි බබා මෙතන ඇවිත් කුණු කුණු ගාන්නැතිව. :g :d
@ තාරක Dilsh@n
කොහොමත් එහෙමනේ ඉතින් තාරක බබෝ......... :r
චීට නෙමෙයි පුතේ ටී.....ච ටීච......... :g :d
@ Hasitha
එව්වා මෙහෙන් විතලයි. අපි මල්ටි වැඩනේ බ්ලොග් එකේ. :k :k
(හැබැයි ඉතින් පටන් ගත්ත පරමාර්ථය නම් පලාතක නෑ. :a )
@ හිස් අහස
හප්පේ යන්තම් ඇති...... හික්ස්....... :p
:c අනේ ෂොයි.... මම අදයි ආවෙ...
ReplyDeleteචීච කෙනෙක් කියලා දැන්නෙ දන්නෙ හොහ් හොහ් හෝ......
ReplyDeleteහා ටීච... මාත් ඔන්න ලස්සන පූවෙක් අඳින්න ඉගන ගත්තා..
ReplyDelete