....:::හා පැටික්කිගේ අමුතු සිතුවිලි:::...
අලේ මම නම් මුකුත් කියන්නේ නැ.මටත් ඔය දුකමයි
සරුංගලේ සරුංගලේඅහසේ පාවෙන සරුංගලේනිදහසේ වේගයෙන් මිදී යන්නද සැරසෙන්නේමහ සුළඟකට හසුව
හාවන්ට කවද්ද ඉගිලෙන්න පුලුවං උනේ පනින්න මිසක් :e
මටත් අපේ අම්මගෙන් අහන්න තියෙන්නෙ ඕක තමා අක්කෙ :s
මේ හාවි දැන් ඉගිලෙන්න හදනවා වැඩියි..
උඩින් යන්න ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ .....මිනිස්සුන්ට කකුල් දෙකයි තටු නෑ එන්නේ .....
දවසක් ඒවී අප නැවත මුණ ගැසෙනඑදින නිසැකවම නුඹට නිදහස තිබේවී..
දුක් වෙන්න එපා හාවියේ ලබන අවුරුද්දේ එන්නකෝ :c
නෙක්ස් ටයිම් සැට් වෙමුකෝ.....
අපි බලමු නගා ඔය අවසර දෙන පාර්ශවය වෙනස් වෙලා..ඒ කියන්නේ අවසර දීමේ හැකියාව වෙන කෙනෙකුටවත් ගිය දවසකවත් එන්ට ඇහැක් වේවිද කියලා...
නියම කාලෙ ආපුවාම ඉගිලෙන්න පුලුවන් වෙයි. ඒත් එදාට ඔයාම අඬයි කූඩුව දාලා යන්න බෑ කියලා.
අනේ පවු බනිස් කන්න ඔච්චරම ආසද ?
අවසර පිලිබඳ ප්‍රශ්නයක් නෙමෙයි නේද මේ.....හාවො කවද්ද පියෑඹුවෙ........දුක් වෙන්ට එපා හා පැටික්කි අපි ප්ලේන් එකකවත් යන්ට බලමුhttp://aluthkolla.blogspot.com
හා පැටික්කිට කැරට්, උඳුපියලිය, කන්කුන්( etc.) ටිකක් දාලම යන්න දිගටම මෙහෙම ජීවත් වෙන්න..... (සිංහලෙන් ලියන්න සිංගිරීසි ගැජට්ටුවට යන්න......)
අලේ මම නම් මුකුත් කියන්නේ නැ.මටත් ඔය දුකමයි
ReplyDeleteසරුංගලේ සරුංගලේ
ReplyDeleteඅහසේ පාවෙන සරුංගලේ
නිදහසේ වේගයෙන්
මිදී යන්නද සැරසෙන්නේ
මහ සුළඟකට හසුව
හාවන්ට කවද්ද ඉගිලෙන්න පුලුවං උනේ පනින්න මිසක් :e
ReplyDeleteමටත් අපේ අම්මගෙන් අහන්න තියෙන්නෙ ඕක තමා අක්කෙ :s
ReplyDeleteමේ හාවි දැන් ඉගිලෙන්න හදනවා වැඩියි..
ReplyDeleteඋඩින් යන්න ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ .....
ReplyDeleteමිනිස්සුන්ට කකුල් දෙකයි තටු නෑ එන්නේ .....
දවසක් ඒවී අප නැවත මුණ ගැසෙන
ReplyDeleteඑදින නිසැකවම නුඹට නිදහස තිබේවී..
දුක් වෙන්න එපා හාවියේ ලබන අවුරුද්දේ එන්නකෝ :c
ReplyDeleteනෙක්ස් ටයිම් සැට් වෙමුකෝ.....
ReplyDeleteඅපි බලමු නගා ඔය අවසර දෙන පාර්ශවය වෙනස් වෙලා..ඒ කියන්නේ අවසර දීමේ හැකියාව වෙන කෙනෙකුටවත් ගිය දවසකවත් එන්ට ඇහැක් වේවිද කියලා...
ReplyDeleteනියම කාලෙ ආපුවාම ඉගිලෙන්න පුලුවන් වෙයි. ඒත් එදාට ඔයාම අඬයි කූඩුව දාලා යන්න බෑ කියලා.
ReplyDeleteඅනේ පවු බනිස් කන්න ඔච්චරම ආසද ?
ReplyDeleteඅවසර පිලිබඳ ප්‍රශ්නයක් නෙමෙයි නේද මේ.....
ReplyDeleteහාවො කවද්ද පියෑඹුවෙ........
දුක් වෙන්ට එපා හා පැටික්කි අපි ප්ලේන් එකකවත් යන්ට බලමු
http://aluthkolla.blogspot.com