හරි දැන් කස්ටියම ආවද........... මෙන්න පිළිගන්න අද තරු පිරි වර ආ නැ පිරිවර................
අදමුලින්ම හඳුන්‍වා දෙන්නේ ඉසුරුමුණියේ නෙත් කළු ආකර්සණීය දත සුදු මාමා........... අර කියන්නේ දත සුදු මාමේ මා අර ගන් ගහ උඩට....... ආන් ඒ සිංදුවේ රගපාන්නේ මෙයා තමා........... ඔය ඉන්නේ අපූරුවට වාඩිවෙලා ජැන්ටැල් මැන් විදියට..............

එතකොට මේ ඇවිල්ලා තම නිවහන සෑදීමට ගොම පස් බෝල එකතු කරන් යන කුරුමිණි මහත්තයෙක්. මෙයා හමුවුනේ ජේතවනාරාමේදි. මහ කාස්ටක අවුවේ ගෙයක් හදන්න මහන්සි වෙන දර්සනයක් තමා කලේ.......... මහන්සිය බලන්නකෝ ඉතින්.......... කා වෙනුවෙන්ද පේස්සක ජනතාව වෙනුවෙන් මිස..........

මෙයා ඇවිල්ලා මිහින්තලේ ගල උඩදි තමා ඇක්සන් එක රඟපෑවේ........ අනේ මංදා පොටෝ එකක් ගන්නකම් පස්සෙන්ම උඩට නැග්ගා. පවු නිසා ඔන්න ඔහේ පොටෝ කෑල්ලක් අරන් දැම්මා........... පේනවනේ තරාස ජනක ජවනිකාවකට සූදානම් වෙමින්. මිහින්තලේ ගල උඩ ඉඳන් තරාසජනක ඒවා රඟපාන එකත් ලේසි නෑ නොවැ......

මේ ගල් ඉබ්බා ආ සමාවෙන්න මේ ගල් ඉබි මහත්තයා පැපරාසි නෙතට අසු උනේ නෙල්ලිකුලමේ තිබුන දිය පොකුණක රඟපාන අතරේ තමා. ගල් ඉබ්බා....... සොරි නෑ මං මේ කීවේ ඉබි මහත්තයා......... අව්ව තපින දර්සනයක්ද කොහෙද කලේ මතක නෑ අප්පා කොච්චර නම් කියලා කල්ද...... සමාව භාජනයක දාලා දෙනවා ඈ...........

මේ දුක්ක දායක සීන් එක රගපාමින් උන්නේ දඹුළු විහාරය අසලදි. හැබෑටම දුක්ක දායකම සීන එක කියන්නේ වැරදිලාවත් මලක් පූජා කරන්න බෑ දඹුළු ගල උඩට නැගලා. සීන් එක මේ දුක් සීන් රඟපාන අය එව්වා උදුරන් කනවනේ...... මේ මං නිකමට කියන්නේ හොර පාට් වලට කියාපු නළුවෝ............... කාටවත් කියන්න එපා ඔන්න.......
මං පුංචි පෝස් එකක් ඉල්ලුව නිසා තමා ඔය මූඩ් පික්ස් කරලා සෝක මූඩ් එකක් දුන්නේ..............

ආ හැබෑටම මේ තියෙන්නේ සිනමා ගම්මානයක පින්තූරයක්....... හැබැයි ගම්මානේ ඇවිස්සුනොත් අර කවුද කියනවා වගේ බඩුම තමා....... හික්ස්......... මේ සිනමා ගම්මානය මුණ නෙමේ ඇස ගැටුනේ පොළොන්නරුවේදී.........

ආ මේ අන්තිම පින්තූරේ ගැන කිසිම විග්‍රහයක් නැ. ඕක මං පොළොන්නරුවෙදි ගත්ත පුංචි පොටෝවක්. නිකම් ලස්සනක් දැක්ක නිසා අප්ලෝඩ් කලා. කැතදත් මංදා කමක් නෑ තිබුනාවේ...........

හරිනේ ඔන්න නළු නිළි රොත්ත හඳුන්වා දී අවසානයි. මං කිව්වේ කැමති අයට කනටැට් නම්බර දෙන්නම් පිලුම් වලට ගන්න..........
පියාසැරි පුහුණුව ලඟදීම බලාපොරොත්තු වන්න........... හික්ස්...........
සැ.යු:- යන ගමන් අර පෙට්ටියට කැරට් මතකනේ කස්ටියට...... හී...... දැන් දෙන්නෙක්ට ඇති වෙන්න දාන්න ඈ...... හික්ස්...........

අප්පේ ඇති යන්තම් ආයෙම ලියල තියනවා. හරි හරි ඔන්න දෙන්නටම ඇති වෙන්න කැරට් දැම්මා. මේ හැබෑට දෙන්නම දැන් එකටමයි පොස්ට් දාන්නේ. කැරට් කෑවානම් විඳවපන් හාවෝ කිවලු...:D
ReplyDeleteඅනේ අනේ හාවි කොච්චර කාලෙකින්ද. දැන් ඉතින් දෙන්න දෙමාල්ලො වෙලා එව්වා ඇක්ටින් කොරන්න එපායැ. මෙයාලව සහය නලු නිලියො විදිහට ගත්තොත් හොඳ නැද්ද?
ReplyDeleteප්‍රියන්ත අයියා කියනවත් වගේ ඇති යන්තම් කපල් එකට ලියන්න මතක් උනා . මෙච්චර කල් කියවන අපිව අමතක කරලා . හා කපල් එක එයාලගේ ලෝකවල නේ හිටියේ . එකපාරම අපිව මතක් වෙලා .
ReplyDeletegood
ReplyDeleteමගේ නෑ පිරිවර 2 by හා පැටික්කී බැලීමට සෑහෙන කාලයක් බලා සිටීමට් සිදු විය.
ReplyDelete:b
නරකම නැහැ නලු නිලියෝ ටික......
ReplyDeleteඅළුත් නළුවො ටික අපිත් බැලුවා.නියමයි.ආ ..කැරට් දාන්නත් ඕන නේද?ඔන්න ..
ReplyDeleteනියමයි..... :b
ReplyDelete:b Onna Carrot~
ReplyDeleteදෙන්නම එකතු වෙලා එකක් පටන් ගත්තානම්. දැන් කෝමද මේ නළු නිලියන් කොටෑක් කොර ගන්නේ. සමරු සටහන් ගන්නත් ඕනා.
ReplyDeleteදැන් කැරට් ව්තරයි??
ReplyDeleteහාව් ඩයටින් වත් කරනවද?
හාවෙක් හින්දනම් කැරට් අවුලක් නෑ.
ReplyDeletehttp://cheezburger.com/View/4695693312
නැත්නම් වැනි වැනි තමා ඉන්න වෙන්නෙ
මමනම් ආසම අර ගහේ ෆොටෝ එකට...
ReplyDeleteජෝඩු උනාට පස්සේ වැඩිය පේන්නත් නෑ දැන්.. එළකිරි තරු ටිකක්නේ... :b
ReplyDeleteඅම්මප හැබෑට මං මේ ඊයෙත් හාවාගෙන් ඇහුවේ හා නෑම්බි කොහාට වෙලාද කියලා. දැං ඉතිං පැටික්කි කියන්න බෑ නෙව. හ්ම් හ්ම්. අපූරැ සේනාව. මේං කැරට් ගෝනියක් :c :c :c :c
ReplyDeleteඔය ෆොටෝ වල කොයි එකේද 'හසියා' ඉන්නේ...?
ReplyDeleteමෙන්න දෙන්නටම කැරට්.... :) :) :)
ReplyDeleteලස්සනයි.
ReplyDeleteඔන්න මගෙනුත් දෙන්නටම කැරට්.
@ priyantha
ReplyDeleteආ බෝම ස්තූතියි පිරියා අයියා....... :c
මං හේතුව කිව්වා දැක්කනේ........ :a
@ පිණි බිඳු
ඈ රගපාන්න....... :j
අලේ මං අහිංචකී....... ඔහොම කතා කියල්ල එපා........ :s :s
@ හිස් අහස
අපොයි නැතෝ මං රන්දිකා අක්කා එක්ක ඔන්ලයින් ක්ලාස් බිසී. අයියාට අභාගයක් තිබ්බා. :k
මේවා ඩ්‍රාෆ්ට් වල තිබුනට නිකම්වත් දාන්න ආවේ නෑනේ........ හී...... :k
@ sorry.com
Thnx..... :c
N well come to ma home........ :c :c
@ අළුත් කොල්ලා
අනේ ලියලා තිබුනට අලුත් අවුරුද්දත් එක්ක මේවගේ එකක් දාන එක ඉතින් මොකක්ද වගේ නිසා දැම්මේ නෑ........... :k
@ කල්හාර දිසානායක
ReplyDeleteබොහොමත්ම ස්තූතියි.............. :c
අර ටීවි වල ඉන්න සමහර ලස්සනයි කියලා හිතන රූකඩ අයට වඩා නම් හොඳයි තමා. :a :a
@ JHOTHISHALANKA
පරණ අය කට්ටියකුත් හිටියා........
බොහොම ස්තූතියි ඉතින්......... :c
@ සිතුවිළි නිහඬයි
බොහොම ස්තූතියි අක්කියා......... :c
@ ඉන්දික
Thanx alot....... :c :c :c :c
@ ශාමින්ද
ආ කෝටෑක් නම්බර් එක අයියා ළඟ තියේ මං හිතන්නේ..... :a :a හික්ස්......
සමරුවත් අහලා බලන්න දෙයි......... :p
@ තාරක Dilsh@n
ReplyDeleteඅපොයි පිස්සුද......... අර විශේෂයෙන් කැරට් මතක් කලා අනික්වට අමතරව...... :c :c
අපොයි පැන්ඩා අයියට කියන්න ඕනි.............. :n :n
@ MaRLaN
බොහොම ස්තූතියි මල්ලියා.............. :c
@ හසී
අනේ නැ. මහන්න ගත්තට පස්සේ වැඩිය පේන්න නැ අක්කි........ :a
නැ නැ එළකිරි බොන්නැතුව ඇති මයේ හිතේ......... :p
ආ අළුත් තනතුරට සුභ පැතුම්. මට දැන ගන්න ලැබුනේ ඉතින් පහුවෙලා.......... :c :m :g :g
@ ..ChAnDiKa..
ආ කිව්වා නිවාස අඩස්සි කතාවකුත් එක්ක. අප්පා මං මේ නූල් වල හිරවෙලා. සහ අනික කම්මැලිකම. :a :a
අනේ මං නෑම්බි නෙමෙයි ඕං............... :s :s කියනවා අක්කට මම.......... :r (මං අහන්නමයි හිටියේ එයා මට අක්කද???? )
බොහොම ස්තූතියි අයියා......... :c
@ Jeew
ඌප්ස්....... අයියට එන පුරස්න....... ඕං මං නෑ ඕවට.............. :n :n
@ පබලු
බෝම ස්තූතියි අක්කණ්ඩි.......... :c :c
@ Praසන්ன
අයියා අද ටිකක් පරක්කු වෙලා වගේ....... බෝම ස්තූතියි අයියා.......... :c :c
මේ ඔයා මොන pic එකේද ඉන්නෙ???? :p
ReplyDeleteමෙන්න කැරට්, උදුපියලිය, කන්කුන්, ගොටුකොල, කිරිඅගුන, ගිරා පලා.... ඔක්කොම දැම්ම....
ReplyDeletetharuatharin.blogspot.com
ඔන්න කැරට් ටිකක් නම් දැම්මා. ගොඩක් දාන්න බෑනේ,
ReplyDeleteමොකද ඒවා කලා ඉවර වෙනකන් බ්ලොග් එක පැත්තේ එන්නේ නෑනේ.....
වසරේ හොඳම නලු නිලි චාරූපකරණයට හිමි සම්මානයට ට්‍රයි කරනවා වගේ හාවි . . ආ එල එල
ReplyDelete@ සීතල අයියා
ReplyDeleteඅෆොයි........ ඔතන හාවොත් පේනවද අයියට??????? :r
හික්ස්......... :p
@ StArry aNgeL
ඔයා අළුත් නේද....... ආදරයෙන් පිළිගන්නවා අපේ හා ගෙදරට............. :c :c
බොහෝම ස්තූතියි.......... :c
@ නෙලුමා
බොහොම ස්තූතියි........... :c :c
ඔයත් අළුත්ද මංදා....... අළුත් නම් ආදරෙන් පිළිගන්නවා......... :c
@ දුකා
මේකේ ඉන්න පොටෝ ගහන තොගේ දැක්කම එහෙම එකක්වත් ලැබුනොත් බැරියැ අයියේ.......
හික්ස්......... :q :q
නියමයි නියමයි.. මම හදන අලුත්ම film එකට මේ අයගෙන් දෙතුන් දෙනෙක් වත් ගන්නවා. ලොකූ උදවුවක් කරේ මට නළු නිළියො හොයලා දීලා.
ReplyDelete