
දෙවෙනි මව් තුරුලෙහි හමුව
එකට හිදිමින් අකුරු කර
සහෝදරියන් ලෙසට
කඳුළ සිනහව බෙදාගන්නට
සඳා රැදි මිතුරියේ........
ඔබට
සුවහසක් පැතුම් මල් විකසිතව
දුක් කඳුළු නොපෙනෙනා ඉම සැඟව
ආදරෙන් සිනහවන් තුරුළුවූ
සොඳුරු දිවියක්
පතන්නෙමි
මුළු හදින්.....!!!!
ඔබට සුභම සුභ උපන්දිනයක් ආදර ඉබ්බි........!!!!!
උසස් පෙළ කඩයිමත් ඉහලින්ම සමත් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා......!!!! ඔයාගේ හාවියි...... හා අයියයි , තව ඉතින් මේ ඉන්න හැමෝමයි....
සැ.යු:- අතීත කතාව එහෙම්මම තියෙන හාවිගේ යාළුවා ඉබ්බි...... හැබැයි අපි රේස් දිව්වේ නෑ ඔන්න.
ආ තව ටිකෙන් අමතක වෙනවා. අද කැරට් එපා..කස්ටියම එකතුවෙලා ගෙනාපු තෑගි ටික තියලා යන්න. හික්ස්......

නාමික ව්‍යාජ සහෝදරියන් අතරේ හමුවූ සොදුරු අව්‍යාජ සහෝදරියට මගෙනුත් මුළු හදින්ම සුභ පැතුම්....!!! :g
ReplyDeleteකරන කියන හැමදේමත් සිතන පතන හැමදේමත් සාර්ථකව ඉටුවෙන්නත්....නිදුක් නීරෝගී සුව ඉතිරෙන්නත්...ආදරය සතුට සමගිය පිරීඉතිරෙන්නත් කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...මෙහෙම පතන්නේ මම විතරක් නෙවේ...අපි දෙන්නම හොදේ..... :r :c
අපිට කේක් සමග කැරට් ඕනි.....!!! :m :m
සුභ උපන්දිනයක් වේවා......... ඒත් මේ කව්ද හාවියේ
ReplyDelete:m :m :m :m :m :m :m :m :m :m :m :m :m
හා පැටික්කි අතින්ම මහපු තෑග්ග ලබපු මිතුරියේ........... නුඹට සුභ උපන්දිනයක් වේවා !!! :c
ReplyDeleteඉබ්බිටත් සුභ පැතුම්..!!!
ReplyDeleteමගෙනුත් සුබ පැතුම් ............!
ReplyDeleteඔන්න මගෙනුත් සුභපැතුම්..............!!!!!!!
ReplyDeleteහා පැටික්කිගෙ යාලුවා කියන්නෙ ඉතින් අපෙත් යාලුවෙක්නෙ නේද? ඉතින් එයාට ඔන්න මාත් සුභ උපන්දිනයක් පතනවා හොඳේ..
ReplyDeleteඉබ්බි අක්කට මගෙනුත් සුබ පැතුම්
ReplyDeleteහා පැටික්කිගෙ ඉබි යාලුවට මගෙනුත් මුලු හදින්ම සුබ පැතුම්.
ReplyDeleteමගෙන් රුපියල් දහයක බොම්බයි මොටයි බෑග් එකක්....
ReplyDeleteසුබ මෙව්වා එකක් වේවා ගල් ඉබ්බි අක්කේ :a
මගෙනුත් ඉබ්බිට උපන්දින සුභපැතුම්........
ReplyDeleteඉබ්බිට හැප් මෙව්වා එකක් වේවා....
ReplyDeleteadd ur blog http://www.lankeeya.info/
ReplyDeleteහලේ ඉබ්බි හැපි බර්ත් ඩේ එකක් වේවා!!
ReplyDeleteලකී ඉබ්බී හාවි අතින්ම මහපු මෙව්වා එකක් ලැබිලා.
ඒ වගේ ද අපිට ... :h :h පොල් කටු හැන්දක් තෑගි ලැබුනේ.. :e :e :e
හැප්පි හැප්පි මෙව්වා එකක් වේවා හාවිගේ ඉබි යාළුවාට :m :m
ReplyDeleteගෙත්තම ලස්සනයි :b
කාටඋනත් කමක් නැහැ මගෙනුත් සුභ පැතුම්.... මම ඉතින් මේ ඉබ්බිව දන්නේ නැහැනේ... :)
ReplyDeleteඉබ්බිට මගෙනුත් සුභ පැතුම්...
ReplyDeleteහැපී බර්ත් ඩේ
ReplyDeleteඑසේම වේවා...
ReplyDelete@ ෴හසියා෴
ReplyDeleteබොහොම ස්තූතියි අයියා.......... :c
කේක් කැරට් දෙයිද මංදා බලමු.......... කොහොම වෙතත් හා මහත්තයට අර එයාට අරන් දෙන්න තියන ලිස්ට් එක මතක් කරන්න කියලා එදා මං ගිය වෙලේ කීවා. :q :q :q :q
@ shanu
බොහොම ස්තූතියි අක්කියා......:c
ආ මේ මගේ ලාලුවානේ...... :a
@ RanDil
හී....... කාටද ඉතින් ආඩම්බර...........:i :i
බොහොම ස්තූතියි අක්කියා......:c
@ priyantha
බොහොම ස්තූතියි ප්‍රියා අයියා......:c
@ නිශ්
බොහොම ස්තූතියි අයියා........:c
@ Soda ගුනේ
ReplyDeleteබොහොම කාලෙකින්. දැන් අර කමෙන්ට් දාන්න බැරි එක හරිද අයියා??????
බොහොම ස්තූතියි අයියා...... :c
@ පිණිබිඳු...
ඒකනේ ඉතින් කිව්වේ බය නැතුව.......
බොහොම ස්තූතියි අක්කියා......:c
@ කඩේ හාමිනේ
මේ කවුද අප්පේ....... ආදරෙන් පිළි ගන්නවා අපේ හා ගෙදරට. :c :c
කඩේ කැරට් ලාභෙට ඇතිනේ..... හී........ :c :c
බොහොම ස්තූතියි නඟා..........:c
@ Praසන්ன
බොහොම ස්තූතියි අයියා..........:c
@ රත්ගමයා
අප්පා සතුටින් ගනීවි. :r
ඒක නෙමේ මලයා කෝමද දන්නේ එයාට මං ගල් ඉබ්බි කියනවා කියලා?????:a :a
බොහොම ස්තූතියි මල්ලියා.........:c
@ සිතුවිලි නිහඬයි
ReplyDeleteබොහොම ස්තූතියි අක්කියා........ :c
@ සුදු හංසි
බොහොම ස්තූතියි සුදු අක්කී.......... :c
@ පබලු
අපි දන්නෑ ඉතින් ඉල්ලුවා කල්පොටු හැන්දක් ඉතින් අපි දුන්නා...... හී....... :q :q
බොහොම ස්තූතියි අක්කා.......:c
@ හසී
කොහේ හැප්පි හැප්පි ද අක්කා???? හික්ස්....... :q
බොහොම ස්තූතියි අක්කියා........ :c
@ කොට ජීවිතේ
ReplyDeleteකොජි අක්කා මේ පැත්තේ අදද ආවේ???? මට මතක නෑනේ........ :n :n
බොහොම ස්තූතියි අක්කියා.....:c
එයා නම් ඔයාලා හැමෝවම දන්නවා.......... :a
@ Dinesh
බොහොම ස්තූතියි මලයා.......... :c
@ හිස් අහස
බොහොම ස්තූතියි සඳරු......:c
@ අළුත් කොල්ලා
ආ හරි හරි බොහොම ස්තූතියි අයියා........ :c :c
ඉබ්බිට සුභ උපන්දිනයක් වේවා . . හාවිත් එක්ක රේස් එකක් යන්න වාසනාව ලැබේවා . .
ReplyDelete@ දුකා
ReplyDeleteඅම්මේ අපි රේස් යන්නෑ අයියා......... එකට ගියාම මදෑ...... :r හී.....
බොහොම ස්තූතියි අයියා........ :c :c
@ ALL
@ඉබ්බිගේ කම්පීතරයේ විදුලි සැපයුමේ අවුලක් නිසා එන්ට විදියක් නෑ. ඒ වෙනුවටයි මම ස්තූතියි කිව්වේ. එයා ආවම ඔය තෑගි කේක් ඉල්ල ගන්ට කට්ටිය......... :d :d
ඉබ්බිට හැපී බර්ත් ඩේ... සෝයි තෑග්ග අප්පා. ඉරිසියාවෙ බෑ
ReplyDeleteඉබ්බිටත් සුබම සුබ උපන්දිනයක් වේවා!! :m
ReplyDeleteආදර ඉබ්බිට සුබ උපන් දිනයක් ..අපිට ගොඩට එන්න බයයි කැෆේ එකකටවත් ගිහින් ඊතලයක් වත් විදින්න . ඔන්න අපි මේ බින්දී අත එවන කාඩ් එකයි චීන කන්කුන් මිටියයි වත් බාර ගන්න
ReplyDeleteමිට ..
රජතුමාගේ කඩුව ගත් පරපුරේ සියල .. ආච්චිලා නැන්දලා ...මාමලා ...සහ ගෙදර හැමෝම
ඔන්න ඉබ්බිට මගේ ගානෙත් සුබ පැතුම්....
ReplyDelete@ හරී - පිණිපළස
ReplyDeleteඕකට තව ඊරිසියා කාරයෙක් හිටියා. අර උඩම දිහාවේ උන් නේ. :a :a
බොහොම ස්තූතියි අක්කියා...... :c
@ හිම කුමාරි
බොහොම ස්තූතියි අක්කි :c
@ Bindi
අක්කා දෙන්න අහන ඔක් කොම චීන මොකද???? එදා මටත් චීන කැරට් දෙන්න ඇහුවා. :j
ඉබ්බි ඕකට උත්තර බදීවි. හැබෑට අපි දන්නැ ඔය පරම්පරාව. :j
ආදරෙන් පිළිගන්නවා හාගෙදරට ඔයාවත්...... :c :c
@ ප්‍රාර්ථනා
බොහොම ස්තූතියි......... :c
ආදරෙන් පිළිගන්නවා හා ගෙදරට.......:c :c
අනේ ඉතිං අපේ කඩේ කැරට් නම් නෑ කෝපි තමා තියෙන්නෙ
ReplyDeleteඅක්කියො
ඔයාගෙ යාළුවට මගෙනුත් සුභ පැතුම්...තෑගි නම් ගෙනාවේ නෑ...මොනා කරන්නද...හදවතින්ම සුභ පතලා මම යන්නම් ඉතින් යාළුවේ...
ReplyDelete@ කඩේ හාමිනේ
ReplyDeleteආ එක් කොපි කඩයක්ද..... කමක් නැ දාං අතක්වත් අදිමු එහෙනම්.:r
@ තරු අහස
අපෝ තෑගි වලට වඩා ඔය සුභ පැතුම් වටිනවා. බොහොම ස්තූතියි. :c
ඔන්න මමත් සුබ උපන් දිනයක් කිව්වා කියන්න...
ReplyDeleteඔන්න මගෙනුත් හදවතින්ම සුභ පැතුම්..
ReplyDeleteහාවී....මම ගුලක් ගැන ලිව්වා .ඇවිත් රිංගල බලන්නෝ !!!!
ReplyDeleteහැමදාම වගේ පරක්කුම පරක්කු වෙලා ඇවිත්තනේ මංදා..හා පැටික්කි අක්කේ.. පරක්කු වුණත් ඔන්න මමත් "ඉබි අක්කට සුභ උපන්දිනයක්" ප්‍රර්ථනා කරනවා.. මේ අවුරුද්දට පමා වැඩි නම්.. ලබන අවුරුද්දට.. ජූනි මුල අපි හිටියේ ඉතින් කැලේ ඇතුලෙනේ.. :D..ඬෙකයි ප්‍රමාද වුනේ..
ReplyDeleteගොඩාක් පරක්කුවෙල හරි ඔන්න අපිත් සුබ පතනවා හොඳේ...
ReplyDeleteපරක්කු වෙලා හරි මගෙනුත් සුබ පැතුමක් ඔන්න .....
ReplyDeleteපොඩි උනත් ලස්සනට ගලපල ලියලා තියනවා .......